oyta wada hodai ban polymarket eke $100 dala weather predict karanwa 

@super077 any comments?මට තේරුණ විදිහට මෙහෙම එකක්...
එයා free signal දෙන කෙනෙක්.
එයා එයාගෙ binance account එකට $100ක් දාගෙන ඉන්නවා.
Follwersලාටත් කියනවා තමන්ගෙ account වලට $100ක් දාගෙන තියාගන්න කියලා.
එයා හෙට (සඳුදා) ඉඳන් ඒ $100න් trade කරන්න පටන් ගන්නවා. එයා දාන හැම trade එකක්ම follwersලාටත් කියනවා.
* එතකොට මේකෙන් එයාට විශේෂ වාසියක් වෙන්නෑ. එයා දාන trades ටික followersලාටත් දාන්න කියලානෙ කියන්නෙ. (ඔය විදිහට වෙනවා නම් scam එකක් කියන්න බෑ)
--------------------
හැබැයි මෙහෙම වුණොත් නම් scam:-
* අතරමගකදි එයාගෙ account එකට සල්ලි එවන්න කිව්වොත්
* Free signal වලට වඩා හොඳ signal දෙන paid group එකට join වෙන්න කිව්වොත්
* එයාගෙම coin එකක invest කරන්න කිව්වොත්
* වෙන website (exchange) එකකින් buy කරන්න කිව්වොත්
මට මතක් වුණ ටික ඔය කිව්වෙ. Signal වලින් trade කරනවා නම්......
* එයා කලින් දීලා තියෙන signal බලලා, ඒ signal එක දීලා තියෙන දිනය, වෙලාව අනුව chart එකේ entry, tp, sl ලකුණු කරන්න.
ඊටපස්සෙ බලන්න entry එකෙන් පස්සෙ මුලින්ම වැදිලා තියෙන්නෙ tpද slද කියලා.
kohomada ban? coin ekak create karada?පම්ප් ෆන් එකේ නිකං දාපු ඩොලර් 24 ඩොලර් 2000 කරා මාස 6කීන් දැන් කොයින් එකත් ලෙප්ට්
ඔතන කරන්නේ ස්වෝම් එකක් හදාගෙන ට්‍රෙන්ඩ් කරන්න, ලොකු ස්වොම් එකක් තියෙනවා නම් ඌගේ ට්‍රෙන්ඩ් එක ෆොලෝ කරනවා නම් ඕක කරන්න බැරි වැඩක් නෙවේ නෙ, උන්ට පුළුවන් මාකට් ඕන විදියට අප් කරන්න. හැබැයි ෆොලොවර්සලා ලක්ෂයක් විතර ඕන වෙයිමට තේරුණ විදිහට මෙහෙම එකක්...
එයා free signal දෙන කෙනෙක්.
එයා එයාගෙ binance account එකට $100ක් දාගෙන ඉන්නවා.
Follwersලාටත් කියනවා තමන්ගෙ account වලට $100ක් දාගෙන තියාගන්න කියලා.
එයා හෙට (සඳුදා) ඉඳන් ඒ $100න් trade කරන්න පටන් ගන්නවා. එයා දාන හැම trade එකක්ම follwersලාටත් කියනවා.
* එතකොට මේකෙන් එයාට විශේෂ වාසියක් වෙන්නෑ. එයා දාන trades ටික followersලාටත් දාන්න කියලානෙ කියන්නෙ. (ඔය විදිහට වෙනවා නම් scam එකක් කියන්න බෑ)
--------------------
හැබැයි මෙහෙම වුණොත් නම් scam:-
* අතරමගකදි එයාගෙ account එකට සල්ලි එවන්න කිව්වොත්
* Free signal වලට වඩා හොඳ signal දෙන paid group එකට join වෙන්න කිව්වොත්
* එයාගෙම coin එකක invest කරන්න කිව්වොත්
* වෙන website (exchange) එකකින් buy කරන්න කිව්වොත්
මට මතක් වුණ ටික ඔය කිව්වෙ. Signal වලින් trade කරනවා නම්......
* එයා කලින් දීලා තියෙන signal බලලා, ඒ signal එක දීලා තියෙන දිනය, වෙලාව අනුව chart එකේ entry, tp, sl ලකුණු කරන්න.
ඊටපස්සෙ බලන්න entry එකෙන් පස්සෙ මුලින්ම වැදිලා තියෙන්නෙ tpද slද කියලා.
නෑ මෙමේ එක්ක දැම්මා , ඔය එන ඒවට කනාවට යයි නොයයි කියලා ඩොලර් 10-15 දානව. ඒම දාපු එකක් පුකේ අමාරුකාරයෝ ටිකක් පම්ප් කර දවස් 3-4 වගේ , ඇලට් එක ආව බලං ඉදලා ඩොං ගාල වික්කා . ලගදි බැලුවම කොයින් එකත් නෑkohomada ban? coin ekak create karada?
එයාට විශේෂ වාසියක් වෙන්නෑ.
binanace eke issara thibuna neda top traders la follow karala eyala dana trades ape acocunt eke same propotion ekakin auto trade wena option ekak. dan eka nadda?මට තේරුණ විදිහට මෙහෙම එකක්...
එයා free signal දෙන කෙනෙක්.
එයා එයාගෙ binance account එකට $100ක් දාගෙන ඉන්නවා.
Follwersලාටත් කියනවා තමන්ගෙ account වලට $100ක් දාගෙන තියාගන්න කියලා.
එයා හෙට (සඳුදා) ඉඳන් ඒ $100න් trade කරන්න පටන් ගන්නවා. එයා දාන හැම trade එකක්ම follwersලාටත් කියනවා.
* එතකොට මේකෙන් එයාට විශේෂ වාසියක් වෙන්නෑ. එයා දාන trades ටික followersලාටත් දාන්න කියලානෙ කියන්නෙ. (ඔය විදිහට වෙනවා නම් scam එකක් කියන්න බෑ)
--------------------
හැබැයි මෙහෙම වුණොත් නම් scam:-
* අතරමගකදි එයාගෙ account එකට සල්ලි එවන්න කිව්වොත්
* Free signal වලට වඩා හොඳ signal දෙන paid group එකට join වෙන්න කිව්වොත්
* එයාගෙම coin එකක invest කරන්න කිව්වොත්
* වෙන website (exchange) එකකින් buy කරන්න කිව්වොත්
මට මතක් වුණ ටික ඔය කිව්වෙ. Signal වලින් trade කරනවා නම්......
* එයා කලින් දීලා තියෙන signal බලලා, ඒ signal එක දීලා තියෙන දිනය, වෙලාව අනුව chart එකේ entry, tp, sl ලකුණු කරන්න.
ඊටපස්සෙ බලන්න entry එකෙන් පස්සෙ මුලින්ම වැදිලා තියෙන්නෙ tpද slද කියලා.
මෙන්න මේ තියරි එක තමා මන් හැම investment advisorටම දාල බලන්නෙ.Ithin u oka kiyawa kiyawa yanne nathuwa 100 100 daalaa hamba karanna puluwan ney professor Michael ta
හොඳට කල්පනා කරලා තියෙනවා. සුපිරිමට තේරුණ විදිහට මෙහෙම එකක්...
එයා free signal දෙන කෙනෙක්.
එයා එයාගෙ binance account එකට $100ක් දාගෙන ඉන්නවා.
Follwersලාටත් කියනවා තමන්ගෙ account වලට $100ක් දාගෙන තියාගන්න කියලා.
එයා හෙට (සඳුදා) ඉඳන් ඒ $100න් trade කරන්න පටන් ගන්නවා. එයා දාන හැම trade එකක්ම follwersලාටත් කියනවා.
* එතකොට මේකෙන් එයාට විශේෂ වාසියක් වෙන්නෑ. එයා දාන trades ටික followersලාටත් දාන්න කියලානෙ කියන්නෙ. (ඔය විදිහට වෙනවා නම් scam එකක් කියන්න බෑ)
--------------------
හැබැයි මෙහෙම වුණොත් නම් scam:-
* අතරමගකදි එයාගෙ account එකට සල්ලි එවන්න කිව්වොත්
* Free signal වලට වඩා හොඳ signal දෙන paid group එකට join වෙන්න කිව්වොත්
* එයාගෙම coin එකක invest කරන්න කිව්වොත්
* වෙන website (exchange) එකකින් buy කරන්න කිව්වොත්
මට මතක් වුණ ටික ඔය කිව්වෙ. Signal වලින් trade කරනවා නම්......
* එයා කලින් දීලා තියෙන signal බලලා, ඒ signal එක දීලා තියෙන දිනය, වෙලාව අනුව chart එකේ entry, tp, sl ලකුණු කරන්න.
ඊටපස්සෙ බලන්න entry එකෙන් පස්සෙ මුලින්ම වැදිලා තියෙන්නෙ tpද slද කියලා.
ඔව් නෙහ්. එතකොට HNWI කෙනෙක්ට කිව්වැ හැකි dump කරන්න ඕන volume එක මන් හදලා දෙන්නම් කියලා..ඔතන කරන්නේ ස්වෝම් එකක් හදාගෙන ට්‍රෙන්ඩ් කරන්න, ලොකු ස්වොම් එකක් තියෙනවා නම් ඌගේ ට්‍රෙන්ඩ් එක ෆොලෝ කරනවා නම් ඕක කරන්න බැරි වැඩක් නෙවේ නෙ, උන්ට පුළුවන් මාකට් ඕන විදියට අප් කරන්න. හැබැයි ෆොලොවර්සලා ලක්ෂයක් විතර ඕන වෙයි
කොහොමද තමන්ගෙ followersස්ලා මෙච්චර ඉන්නවා කියලා ඔප්පු කරන්නෙ?අන්න ඒකනෙ ඔයාට වැරදුන තැන. Binance වගේ ඒවයින් ඔහොම ලොකු followers ලා ඉන්න අයට discounts, commissions වගේ දේවල් දෙනවා.
උන් win කරත් loss උනත් platform එකට ගාන එනවා. Commission එකත් එනවා. 100 ගානෙ ලක්ෂෙකින් විතර සෙට් වෙන fees, commissions, trade volume එක කොච්චරක්ද
අපෝ 100නෙ ඕක මොකක්ද කියලා දාන එකට උනුත් කැමතියි. Scam වෙලා කෙලඋනාට ලොකු විරෝධයක් එන්නෙ නෑනෙ. හැබැයි මුලින්ම win කරනව නං පස්ස නොබලා දිව්වත් කමක් නෑ. Mega size scam එකක් තමයි ඒ එන්නෙ![]()
කොහොමද තමන්ගෙ followersස්ලා මෙච්චර ඉන්නවා කියලා ඔප්පු කරන්නෙ?
------ Post added on Nov 17, 2025 at 10:09 PM
Boru kiyanne nethuwa idapan banFollow button එක ඔබලා follow කරාම.
Referral link එකෙන් register උනාම
තව විදි ඇති
අන්න ඒකනෙ ඔයාට වැරදුන තැන. Binance වගේ ඒවයින් ඔහොම ලොකු followers ලා ඉන්න අයට discounts, commissions වගේ දේවල් දෙනවා.
උන් win කරත් loss උනත් platform එකට ගාන එනවා. Commission එකත් එනවා. 100 ගානෙ ලක්ෂෙකින් විතර සෙට් වෙන fees, commissions, trade volume එක කොච්චරක්ද
අපෝ 100නෙ ඕක මොකක්ද කියලා දාන එකට උනුත් කැමතියි. Scam වෙලා කෙලඋනාට ලොකු විරෝධයක් එන්නෙ නෑනෙ. හැබැයි මුලින්ම win කරනව නං පස්ස නොබලා දිව්වත් කමක් නෑ. Mega size scam එකක් තමයි ඒ එන්නෙ![]()
fb එකේ ඉන්නවා XM වල broker කරන එකෙක්.. free මොනවහරි ටිකක් කියලා දීලා උගේ link එකෙන් minimum $500 deposit කරවනවා.. ඌ commission එක ගන්නවා අරුන් win කරත් loss වුනත්.. සද්භාවයෙන් මිනිස්සු ගොඩ දානවා කියලා හිතාගෙන තමයි කට්ටිය පස්සෙන් යන්නේ..
Copy trading තියෙනවා. මම කරලා නෑ.binanace eke issara thibuna neda top traders la follow karala eyala dana trades ape acocunt eke same propotion ekakin auto trade wena option ekak. dan eka nadda?
ඔහොම එකෙක් ඉන්නවා binance square එකේ Whale Watcher කියලා. එහෙම නමක් දාගෙන උෟ කරන්නෙ peak එකේදි whalesලාට sell කරන්න liquidity හදලා දෙන එක.ඔව් නෙහ්. එතකොට HNWI කෙනෙක්ට කිව්වැ හැකි dump කරන්න ඕන volume එක මන් හදලා දෙන්නම් කියලා..
machan forex telegram eke link eka hoyannakoඔව්. අර Orga ද මොකාද එකානෙ.
ඔය වගේ ගොඩක් එවුන් ඉන්නවා.
machan forex telegram eke link eka hoyannako