$100 ක් මාස 4 කින් $1,000,000 කරගමු (Last day - Tomorrow)

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    UPDATE: POSSIBLE SCAM (according to comments). DO YOUR OWN RESEARCH

    මේ දවස් වල Binance එකේ Professor_Michael කියල එක්කෙනෙක් challange එකක් කරනවා එයත් එක්ක $100 invest කරල එයා කියන විදියට කරොත් මාස හතරකින් $1000,000 කරලා දෙනව කියල .
    මම ටිකක් බැලුව පොර ටිකක් කල් ඉදන් Binance එකේ forecast වැඩ කරපු කෙනෙක් . කියපුව ටිකක් හරි .
    කැමති අය try එකක් දෙමු . නැති උනොත් $100 නේ නැති වෙන්නේ .
    bd5a907c74b64552a8d4e5b170fdc21a.png

    හැබැයි මට පොඩි අවුලක් තියෙනවා මූ ලංකාවේ එකෙක්ද කියල . මූ දාන screenshot ඔක්කොගෙම Rs තියෙනවා .
    981865d837834454bc89e692744a7f3f.jpg

    මෙයා ගැන දන්න කවරු හරි ඉන්නවද ?
    Invest at your own risk. මම තොරතුරු දුන්න විතරයි . මමත් Binance වලට අලුත් .
    ස්තුති .
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,708
    113
    එකමත් එක රටක
    මාස 4න් $100 --> 1M $ = 100 x 10 000 $
    ඒ 100 ඒවා 10 000 ඊලග මාස 4දී මිලියනේ ඒවා 10 000ක් කරාම ,

    $ 10 000 000 000

    ඩොලර් බිලියන 10යි . (ලංකාවේ සංචිත වලට වඩා ගොඩක් වැඩි )

    ඒ ටික $ 100 කෑලි වලට කඩල ඊලග මාස 4දී $ මිලියනේ ගානේ ගත්තම ,
    $ 100 000 000 000 000

    ඩොලර් ට්‍රිලියන 100යි !!

    පලවෙනි අවුරුද්දෙන් !! :love2:

    The estimated total amount of money in the world, depending on the definition used, is: M0 (Physical cash): ~$8.3 trillion USD. M1 (Cash + Checking deposits): ~$65 trillion USD (estimated globally) M2 (M1 + Savings accounts + Small time deposits): ~$123 trillion USD.
    :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මේක ලංකාවේ බැංකු වලින් කලොත් උන් හෙන ගානක් හොයයි නේද
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මට තේරුණ විදිහට මෙහෙම එකක්...

    එයා free signal දෙන කෙනෙක්.
    එයා එයාගෙ binance account එකට $100ක් දාගෙන ඉන්නවා.
    Follwersලාටත් කියනවා තමන්ගෙ account වලට $100ක් දාගෙන තියාගන්න කියලා.

    එයා හෙට (සඳුදා) ඉඳන් ඒ $100න් trade කරන්න පටන් ගන්නවා. එයා දාන හැම trade එකක්ම follwersලාටත් කියනවා.

    * එතකොට මේකෙන් එයාට විශේෂ වාසියක් වෙන්නෑ. එයා දාන trades ටික followersලාටත් දාන්න කියලානෙ කියන්නෙ. (ඔය විදිහට වෙනවා නම් scam එකක් කියන්න බෑ)

    --------------------
    හැබැයි මෙහෙම වුණොත් නම් scam:-
    * අතරමගකදි එයාගෙ account එකට සල්ලි එවන්න කිව්වොත්
    * Free signal වලට වඩා හොඳ signal දෙන paid group එකට join වෙන්න කිව්වොත්
    * එයාගෙම coin එකක invest කරන්න කිව්වොත්
    * වෙන website (exchange) එකකින් buy කරන්න කිව්වොත්

    මට මතක් වුණ ටික ඔය කිව්වෙ. Signal වලින් trade කරනවා නම්......
    * එයා කලින් දීලා තියෙන signal බලලා, ඒ signal එක දීලා තියෙන දිනය, වෙලාව අනුව chart එකේ entry, tp, sl ලකුණු කරන්න.
    ඊටපස්සෙ බලන්න entry එකෙන් පස්සෙ මුලින්ම වැදිලා තියෙන්නෙ tpද slද කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180

    Manipulate කරන්න පුළුවන් හැබයි.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,496
    3,163
    113
    මේක හැබැයි ෆෙස් බුක් එකේ දාන්න ඕනි පෝස්ට් එකක්... කිරියේ දාලා වැඩක් වෙන් නැති වෙයි බං....මේකේ ඉන්න උන් වදුරන්ගෙනුත් බන අහලා ඉන්නේ