යක්කු පිටියට අාවා😱😱😱

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හම්මට මෙච්චර කල් ඩිස්නිලන්තෙ කානුවකද ඉදල තියෙන්න? මේ සැරේ අඩන කෑල්ල නැතෙයි. :lol:
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,050
    1
    28,499
    113
    මේ වගේ රැඩිකල්වාදී අවජාතකයන්ට යක්කු කියන්න එපා බං. යක්කුන්ටත් ඒක අවනම්බුවක්. අපේ ගෙවල් වලට එහෙම මුන් canvassing ආවා නම් බල්ලා වත් උසිගන්වල පොල්ලෙන් ගහලා එලවන්නේ
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    මේ පාරනම් ඇත්තටම කනවා කාගෙන් හරි........