යක්කූ වැහිලා ! දැකලා නැත්තන් බලපන්

VASSA

Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    ඇයි බන් මිනිස්සූ මෙහෙම වද දෙන්නේ ? මේ යක්කු නෙවේ මේ මුන්ගේ මානසික ප්‍රශ්න ! එක පාරක් මේහෙම ‍යැව්වට තව පාරක් එනවා මානසික ලෙඩට බෙහෙත් ගන්න ඕනි මුනුයි මේවා කරන උනුයි ! ගම් වල ඉන්න මෝඩ හිගන හැත්ත :lol:


    E kella maru ban :love: hithuna...mona yaka wehunath a kellata nam :love:
     
    • Like
    Reactions: hesian99

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    ගමේ බයියො නෙමෙයි බන් හැම රටකම ඕව තියෙනව. දියුනුයි කියන රටවල් වල ඒව හොයල බලපන්කො ගුරුකන් අනම් මනන්.
     
    • Like
    Reactions: HSW and Carguy69

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    බොරුවට රගපාලා බලන උන්ටත් ආතල් එකක් දීලා මටත් ආතල් එකක් ගන්න හිතෙනවා