ගොඨාගෝගම වේත ආදරයෙන් ලීයමී! අරගලයට ජය 
පාලකයා නෑසු කන්ව සිටින වීට ඔහුව පුටුවෙන් එලවා දැමිමට ජනතාව අසංවිදානාත්මකව පක්ශ බෙද වලින් තොරව ඉදිරිපත් විම ඉතාම සුබ දායක කරුණක්. අපිට නොදැනුනාට උන්ට උණ ගැනිලා තියෙන්නේ මිත්‍රවරුණි.
අපි පාරට බැස්සේ නැත්නම් කපුටා, කබ්බා, බේබී, මාල හොරා, කාබනික හොරා ඇතුලු නඩය තාම ඇමතිකම් වල. කවුද හිතුවේ කපුටාව ඇමතිකමින් බස්සන්න පුලුවන් වෙයි කියලා මිත්‍රවරුණි. උබලා පාරට බැස්සා විතරයි උන් පසුබැස්සා.
එ විතරක් ද, VIP බොඩ් ගහන් පාට පාට එලී දාගෙන පාරේ රෙස් පැද්ද ඇමති මන්ත්‍රීලා දැන් බොඩ් නැතුව , VIP නැතුව මරුටී අස්සේ රිංගනවා මිත්‍රවරුණි . මින් පස්සේ පාරේ VIP වෙන්න ඔනී Ambulance , Fire track , Army vehicles විතරයි මිත්‍රවරුණි.
දැන් මේ " ගොඨාගෝගමේ" අරගලය කිසියම් සංවිධීත ආකරයෙන් වෙන අයුරු පේනවා. එය ඉතාම ප්‍රසංසනියයී. ඒ නිසාම මතක් කරන්න ඔනී පක්ශ, විපක්ශ සියලු දෙනාම ප්‍රතීඅරගලය පටන් අරන්. මිත්‍රවරුණි , එ ප්‍රතීඅරගලය ට මුහුන දෙන්න ලැස්තීවෙන්න. ගොඨාගෝගමේ සියලු දෙනා එකතුවෙලා කන්ඩයාමක් පත් කරගෙන පාලකයන් එක්ක සාකච්ඡා කරන්න. ප්‍රතිඅරගලයට මුහුණදෙන්න. නැත්නම් ඔබේ මහන්සිය පක්ශ, විපක්ශ හැමොම highjack කරනවා එකාන්තයි. අරගලය දීගටම යන අතර ඔබෙන් කිසුයම් පිරීසක් පාලකයන් සමග සාකච්ඡා කරන්න.
මෙන්න මගේ යොජනාවලිය. නන්දසේනයාට මෙයින් එකකට කැමති වෙන්න පුලුවන්.
1. කොන්දෙසි විරහිතව ඉල්ලා අස්වි පාර්ලිමේන්තුවට වැඩබලන ජානධීපතිවරයක් පත්කර ගැනිමට ඉඩ දීම.
හෝ
2. දිගටම තනතුරේ ඉන්න ඔනී නම්. වහාම 20 සංශෝධනය අහෝසී කර 19 සංශෝධනය බලාත්මකකිරිම සහා පහත වගන්තී 19 සංශෝධනයට ඇතුලත් කිරිම.
A. දිවිත්ව පුරවැසියන්ට රජයේ කිසිම තනතුරකට හෝ මැතිවරනයකට ඉදිරීපත් විය නොහැක. අඩු තරමේ තනතුරකට apply කිරිමට ප්‍රතම දීවිත්ව පුරවැසිබාවය අහොසී වී තිබිය යුතුය.
,අන්තර්කාලින සංශෝධන (ගොඨාගය ට පමණක් බලපාන පරීදී) කිසිදු අමාත්‍යාංශයක් දැරිය නොහැක යනුවෙන් සංශෝධනය විය යුතුය.
තවද,
විධායක ජානධීපතිකම අහොසී කරන පණත පාර්ලිමේන්තුව 2/3 සම්මත කර දිය යුතුය. ඉලග මහ මැතිවරණය විධායක ජනාධිපති ක්‍රමය අහොසී කරන ජනමතවිචාරණය සබග එකාබද්ධ කිරීම. එක බැලට් පෙපර් එකෙන් මහමැතිවරණය හා ජනමතවිචාරණය පැවැත්විය යුතුය. (අපිට ජන්ද දෙකක් කරන්න සල්ලී නෑ යකෝ)
අන්තර්කාලින රජය ඇමති මන්ඩලය පමණක් සමන්විත යුතුය. (රාජය ඇමතී, නී ඇමතීලා එපෝ)
ගොඨාගෝගම වැසියනී ඉහත කරණු රජය සමග සාකච්ඡා කර එකගතාවයකට එන්න. ඔබලාටතව තව හොද ඇදහස් ඇතී. මේ අරගලය අරුතක් ඇතිව ඉවර කරමු. අන්න එතකොට තමයි අරගලය ලස්සන වෙන්නේ. ප්‍රතීඅරගලය අල වෙන්නේ. කවදාහරී පොඩ්ඩන්ගේ පාසල් පොත් වලට එකතු වෙන අරගලයක් වෙන්නේ.
කාටවත් ඔබේ අරගලය highjack කරන්න, එහෙම නැතිනම් අරගලය දියකරන්න ඉඩ දෙන්න එපා. සංවිදානය වෙලා සාකච්ඡා කරලා විසදගන්න. නැත්නම් ජයග්‍රහණයක් නැති අරගලයක් වෙවී.
මිත්‍රවරුණි , මුන් ලවාම මේ කක්‍රමය වෙනස් කරගන්න. අවශය නම් මේන්න මේ පහත points ටිකත් add කරගන්න.
අන්තර්කාලින රජයට කියන්න පනතක් ගෙනල්ලා,
1.පාර්ලිමේන්තුව වහාන පර්මිට් cancel කරන්න. රජයේ වහන pool එකකින් තනතුර දරන කාලයට අදාල වන පරිදී ලක්ශ 100ට අඩු වහනයක් දෙන්න.
2. පාර්ලිමේන්තුව පැන්සන් එපා. ජනාධිපති පැන්සන් , විශ්‍රම package එපා.
මුන්ගේ වියදම් කපන ඔනී point එකක් add කරගන්න කියන්න.
අරගලයට ජයවේවා