යක්ඛ පුත්තුන්ගේ මේ අරගලය උපරිම සුභවාදි විදිහට බැලුවොත් මෙහි ඉදිරිය, පියවරෙන් පියවර මොන වගේ විය හැකිද?
මෙහෙම ගියොත් රටට ඉතාම සුබයි බං. අඩුම අපේ දරුවන්ගේ දරුවන් වෙද්දි මට සුවර් දේශපාලුවන්ට නොනැමෙන රටක් තියෙයි. ආදරය හඳුනන රටක් තියෙයියක්ඛ පුත්තුන්ගේ මේ අරගලය උපරිම සුභවාදි විදිහට බැලුවොත් මෙහි ඉදිරිය, පියවරෙන් පියවර මොන වගේ විය හැකිද?
![]()
මෙහෙම ගියොත් රටට ඉතාම සුබයි බං. අඩුම අපේ දරුවන්ගේ දරුවන් වෙද්දි මට සුවර් දේශපාලුවන්ට නොනැමෙන රටක් තියෙයි. ආදරය හඳුනන රටක් තියෙයි
අපේ දරුවන්ගේ දරුවන් වෙද්දි මට සුවර් දේශපාලුවන්ට නොනැමෙන රටක් තියෙයි. ආදරය හඳුනන රටක් තියෙයි (2)

නිර්වාන් කුමරු රජ වෙන කාලෙ වෙනකොට ඔතන ගමක් හැදිලා තියෙයි.ඔකුන් අයින් වෙන්නේ නෑ කපුටු කාක් කිවට ගෝ සෝට කීවට උන්ට දැනෙනෙ නෑමෙහෙම ගියොත් රටට ඉතාම සුබයි බං. අඩුම අපේ දරුවන්ගේ දරුවන් වෙද්දි මට සුවර් දේශපාලුවන්ට නොනැමෙන රටක් තියෙයි. ආදරය හඳුනන රටක් තියෙයි
තවත් සති කිහිපයකින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රට බංකොලොත් බවට ප්‍රකාශයට පත්කිරීමට සිදු වෙනු ඇති බව හිටපු විගණකාධිපතිවරයෙක් වන ගාමිණී විජේසිංහ පවසනවා. වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් ළවා අනිවාර්යෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගත යුතු බවයි ඔහු කියන්නේ.මම ඇහුවෙ ඉදිරි මාස කීපය ගැන මචන්ලා.![]()
Uu mona ponnayekda banජොන්ස්ටන් වගේ උන් අැවිස්සුවොත් දරුණු වෙයි..තාම හරි සෙට් ඵක බැස්සෙ නෑ..
අඩෝ දැනුත් තියෙනවා නේ බං ?? මන් මේ එන්න කියාල බැලුවේ අදමෙහෙම ගියොත් රටට ඉතාම සුබයි බං. අඩුම අපේ දරුවන්ගේ දරුවන් වෙද්දි මට සුවර් දේශපාලුවන්ට නොනැමෙන රටක් තියෙයි. ආදරය හඳුනන රටක් තියෙයි
උබේ දරුවට දැන්ම ටෙන්ට් එකක් ගන්ඩ සල්ලි එකතු කරපන්,නැත්තන් ඌත් කොන්වෙයිමෙහෙම ගියොත් රටට ඉතාම සුබයි බං. අඩුම අපේ දරුවන්ගේ දරුවන් වෙද්දි මට සුවර් දේශපාලුවන්ට නොනැමෙන රටක් තියෙයි. ආදරය හඳුනන රටක් තියෙයි
නාගානන්ද හොද අදහස් ටිකක් දෙනවා. මිනිහා පහුගිය ටිකේම කිවාවගේම දෙයක් කෙරුවා. ඊයෙත් දැම්මා කරනවානම් කරන්න ඔනේ විදිහ සම්බන්දව. හැබැයි හැමදේම තියේන්නේ මිනිස්සුන්ගේ අතේ. බල කරන්න ඔනේ මිනිස්සුම තමා. අපි බලන් ඉමු කට්ටිය එකතු වෙලා ඇදන් යයි. වැරදි පැත්තට අදින්න හදන එවුන් ගැන විතරක් බලාගමු.මම ඇහුවෙ ඉදිරි මාස කීපය ගැන මචන්ලා.![]()
ඉතින් ඔයා ටෙන්ට් එකක් ගත්තදඋබේ දරුවට දැන්ම ටෙන්ට් එකක් ගන්ඩ සල්ලි එකතු කරපන්,නැත්තන් ඌත් කොන්වෙයි![]()
උපරිම සුබ විදියට බැලුවොත් නාකි මයිනා වලකජ්ජ ගහලා, පිස්සයි, කපුටයි හිරේ වැටිල, උන් හොරාකාපු සල්ලි ටික ලංකාවට ඇවිල්ල, නාමලුත් ඕකක් අස්සෙ රිංගගෙන ඉන්න ඉඩ තියනව.මම ඇහුවෙ ඉදිරි මාස කීපය ගැන මචන්ලා.![]()
මම ඇහුවෙ ඉදිරි මාස කීපය ගැන මචන්ලා.![]()