යක්ඛ පුත්තුන්ට 2023 අලුත්ම කාර්!

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    2023-Toyota-bZ4X-front-three-quarter.jpeg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    EV නම් වැඩක් නෑ. Charging Station තිබ්බත් 40 Min ඉන්න වෙනව Charge වෙනකන්. ගමන Plan කරන්න වෙන්නෙ Car එකට අනුව. තමන්ගෙම නිදහස කප්පාදු කරගන්නව වගේ වැඩක්.
    දැන් මිනිත්තු 15 Pump කරන්න පුළුවන්
    ඉස්සරහට විනාඩි 5 කින් වගේ වැඩේ කරගන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,868
    1
    15,199
    113
    දැන් මිනිත්තු 15 Pump කරන්න පුළුවන්
    ඉස්සරහට විනාඩි 5 කින් වගේ වැඩේ කරගන්න පුළුවන් වෙයි
    විනාඩි 5 උන දවසට තමයි EV එකකට යන්න ඕනෙ
     
    • Haha
    Reactions: 2osama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    දැන් මිනිත්තු 15 Pump කරන්න පුළුවන්
    ඉස්සරහට විනාඩි 5 කින් වගේ වැඩේ කරගන්න පුළුවන් වෙයි
    විනාඩි 15 න් පම්ප් කරන ඒව කීයක් ඇද්ද මුළු ලංකාවටම :unsure:
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මගේ එක. OLD IS GOLD 🥲 😌

    blasius_kitt-4-626x382.jpg

    KITT-Knight-Rider.jpg
    මොන car designs ආවත් මේකට ගහන්න එකක් නැහැ.... කෝටිපතියෙක් වුනානම් අනිවා මේ වගේ හදපු car එකක් සුද්දෙක්ගෙන් හරි සල්ලි දීල ගන්නව.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    tesla model 3 wage nam supiri. but lokuma awula sale un patta commision ekak thiyagannawa. balapanko me dala thiyena ewaye ganan.
    anith awula charge karanna yana cost eka. lankawe dan electric cost ekath ekka off-grid solar walata giyoth oka puluwan nathnam petrol laaba wei
     
    • Like
    Reactions: Kolama