Permit netiwa ganna puluwanida owa?
දැන් මිනිත්තු 15 Pump කරන්න පුළුවන්EV නම් වැඩක් නෑ. Charging Station තිබ්බත් 40 Min ඉන්න වෙනව Charge වෙනකන්. ගමන Plan කරන්න වෙන්නෙ Car එකට අනුව. තමන්ගෙම නිදහස කප්පාදු කරගන්නව වගේ වැඩක්.
විනාඩි 5 උන දවසට තමයි EV එකකට යන්න ඕනෙදැන් මිනිත්තු 15 Pump කරන්න පුළුවන්
ඉස්සරහට විනාඩි 5 කින් වගේ වැඩේ කරගන්න පුළුවන් වෙයි
විනාඩි 15 න් පම්ප් කරන ඒව කීයක් ඇද්ද මුළු ලංකාවටමදැන් මිනිත්තු 15 Pump කරන්න පුළුවන්
ඉස්සරහට විනාඩි 5 කින් වගේ වැඩේ කරගන්න පුළුවන් වෙයි
මොන car designs ආවත් මේකට ගහන්න එකක් නැහැ.... කෝටිපතියෙක් වුනානම් අනිවා මේ වගේ හදපු car එකක් සුද්දෙක්ගෙන් හරි සල්ලි දීල ගන්නව.මගේ එක. OLD IS GOLD![]()
![]()
![]()
Mekak thama mahaththyo kawadahari,
(ada gewal gawama ekak hambuna muna issrahatama![]()
![]()
oya color ekama)
![]()