Q n A session එකේදී ප්‍රශ්න අහන්න තිබුණාඩඩ්ලිය මෑත කාලයේ නං නැගල ආවෙ 2015 අයිය ජනාධිපති වුනාට පස්සෙ ඒ හයියෙන් විශේෂයෙන් ණය වලදි. ඒ හින්ද මෙයා මහා ලොකු ආදර්ශවත් ව්‍යවසායකයෙක් විදියට සලකන්න එපා. ඒත් කැම්පස් එකේ උත්සවයක ආරාධිත දේශකයෙක් එහෙම එලවන එක කුජීතයි නේද මහත්තයෝ
ඔව් බන් සිරාවටම..වෘත්තියමය විදියට වැඩේ කරන්න තිබ්බා...මොලයෙන් දෙන්න ඔන ගේමක්...ගූ 70 යිQ n A session එකේදී ප්‍රශ්න අහන්න තිබුණා
හෑ ඒ මොකද්ද ඒ කියලා අහයි ඕකුන්Q n A session එකේදී ප්‍රශ්න අහන්න තිබුණා
Moley tiyenawanam return eka denna ona aai wena ekek wath invite kalath enne natuwa inna.මෝඩ හරක්. ඩිපාට්මන්ට් එකකින් ගේස්ට් ස්පිච් දෙන්න ඉන්වයිට් කරද්දි දැකලා නැද්ද.
බොරු රංගන නේ.




