යක්ඛ පුතුන් අවදිවෙයි

waca

Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    ඩඩ්ලිය මෑත කාලයේ නං නැගල ආවෙ 2015 අයිය ජනාධිපති වුනාට පස්සෙ ඒ හයියෙන් විශේෂයෙන් ණය වලදි. ඒ හින්ද මෙයා මහා ලොකු ආදර්ශවත් ව්‍යවසායකයෙක් විදියට සලකන්න එපා. ඒත් කැම්පස් එකේ උත්සවයක ආරාධිත දේශකයෙක් එහෙම එලවන එක කුජීතයි නේද මහත්තයෝ
     
    • Like
    Reactions: ITGuy25 and Sen-lu

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඩඩ්ලිය මෑත කාලයේ නං නැගල ආවෙ 2015 අයිය ජනාධිපති වුනාට පස්සෙ ඒ හයියෙන් විශේෂයෙන් ණය වලදි. ඒ හින්ද මෙයා මහා ලොකු ආදර්ශවත් ව්‍යවසායකයෙක් විදියට සලකන්න එපා. ඒත් කැම්පස් එකේ උත්සවයක ආරාධිත දේශකයෙක් එහෙම එලවන එක කුජීතයි නේද මහත්තයෝ
    Q n A session එකේදී ප්‍රශ්න අහන්න තිබුණා
     
    • Like
    Reactions: ITGuy25

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,116
    11,997
    113
    Q n A session එකේදී ප්‍රශ්න අහන්න තිබුණා
    ඔව් බන් සිරාවටම..වෘත්තියමය විදියට වැඩේ කරන්න තිබ්බා...මොලයෙන් දෙන්න ඔන ගේමක්...ගූ 70 යි
     
    • Like
    Reactions: Cypress

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔයිට වඩා ලස්සනට කුජීත කරන්න තිබ්බා දේශනේ QA සෙෂන් එකේ කට උත්තර නැතිවෙන්න ප්‍රශ්න ටිකක් ඇහුවනං. කොහෙද අන්තරේ සොන්නයන්ට මොබ් මානසිකත්වයෙන් පිට ඉන්ටලෙක්චුවල් කැපෑසිටි නෑනේ
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ජයවේවා.. ජයවේවා ජයවේවා.. රටම ලපයාට.. @2osama @netudara @monson

    ecc2124116aa5a0ee1bc466c7b69dd8a.gif
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113

    වියලි කලාපීය පෙරටුගාමී ගංජලූක් එකක් තියෙන එකෙක් ලෙච්චර් එක ඉවර කරලා යන මිනිහගේ වාහනේ නවත්තලා දාපු සංදර්ශනයක්. පව් කැලණි හිඟන්නෝ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,944
    113

    මෝඩ හරක්. ඩිපාට්මන්ට් එකකින් ගේස්ට් ස්පිච් දෙන්න ඉන්වයිට් කරද්දි දැකලා නැද්ද.
    බොරු රංගන නේ.
    Moley tiyenawanam return eka denna ona aai wena ekek wath invite kalath enne natuwa inna.

    itapase munta puluwan "entrepreneurship" gana hadunneththi, chaturanga abeysignhe, AKD, lalkantha, kuma gunerathnam wage ungen lecture ganna
     
    • Like
    Reactions: emoji diaries

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,541
    5,498
    113
    Colombo

    කැළණියේ ඉන්නේ මේ වගේ එවුන්ද? ඕකා අනුරාධපුර කැකිරාව තලාව වගේ ඈත ගමක එකේ වගේ කතාවෙන් නම්....මේක කොහෙවත් නෙමෙයි ඈ..කැළනිය..ඈ :yes::yes::yes::yes::yes: