supiri ...... echcharai kiyanna thiyanne .. ela machan ...![]()

ආදරය හා රාගය...
sex කියන්නෙ ආදරයට අවශ්‍යය දෙයක් ද ? ආදරයේම කොටසක් ද ? නැත්නම් ආදරයට ගොඩක් ඈතින් තියෙන දෙයක් ද ? උඹේ කවිය මගේ හිතට පොඩ්ඩක් හිතන්න බල කළා.
මම හිතන්නේ sex කියන්නෙ ආදරයත් එක්ක සමාන්තරව නමුත් ටිකක් ඈතින් යා යුතු දෙයක් කියලා. මොකද අපිට පුළුවන් කම තියෙන්න ඕනේ ඕනෙම වෙලාවක ආදරයත් රාගයත් වෙන් කර ගන්න...
නිර්මාණය සාර්ථකයි ! ජය මචං !!
ආදරය සහ ලිංගිකත්වය එකට යන දෙකක් , නමුත් දෙකේ වෙනස හදුනාගැනීම මැනවින් කලයුතුය. දෙදෙනාගේ ආදර හැගීම සහ ලිංගිකත්වය යන කාරණා % ප්‍රතිශත ලෙස වෙනස් වේ. කල යුතුවන්නේ දෙදෙනාගේම අදහස් සමබර කොට 50% යන මධ්‍යස්තයට පැමිණ ජීවිත ගමනේ යාමයි. ලස්සන නිර්මාණයක්. ජය.......




