යක්ෂයා සැබෑ පුද්ගලයෙක්ද?

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඈ බං.. මාව ටිකක් කොන්ෆියුස් උනා බං..... සියල්ල මැව්වෙත් දෙයියන් වහන්සේ නං... දේව දූතයෝත් මැව්වේ දෙයියෝ නම්... සර්ව බලධාරී කියන්නේ නේ ඒක නේද? ඔය කියන යස්සයා කියන දේව දූතයා මැව්වෙත් දෙයියෝ නම්.. දෙයියෝ සර්ව බලධරි නිසා දෙයියන්ට පුලුවන් නෙව ඔය යක්ශයා කියන එකා ගෙම්බා ඉටි තැටියේ ගැහැව්වා වගේ "ඤොක්" වෙලා යන්ට පොලේ ගහල සුන්නත් ධූලි කරලා දාන්ට?? :rolleyes:
    ඉතින් ඊට වඩා ලේසිනෙ ලෝකෙ මවන් නතුව හිටියනන්

    බුදුන්වහන්සේ පස්මහ බැලුන්ස් බැලුවනන් ඉපදෙන්න කලින් ඇයි කම්සැප සුර සැප විදිනකන්ම හිටියෙ ගිහි ගේ නික්ම යන්න....කලින් යන්න තිබ්බනෙ
    :rolleyes:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචං.. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට.. යක්ෂයා හෙවත් ලුසිෆර් දෙවියන් වහන්සේ විසින් මවපු කෙනෙක්නෙ. පස්සෙනෙ එයා කැරලි ගහන්නෙ. එතකොට නිර්මාණය විසින් නිර්මාණ කරුවාට එරෙහිවෙලා තියෙනවා. ඒ කියන්නෙ නිර්මාණය අසම්පූර්ණයි. සර්වබලධාරී දෙවි කෙනේට විසින් කරපු නිර්මාණය අසම්පූර්ණයි කියන්නෙ ඒ දෙවියො සර්වබලධාරී වෙන්න බෑනෙ.
     
    • Like
    Reactions: Schrodinger Cat

    නෑනෙ උන්වහන්සේ ඒ අයට ෆ්‍රී විල් එක දීල තියනවනෙ නැත්තන් ඒක පැති දෙකක් නැති ක්‍රිකට් මැච්ච එකක් වගේනෙ රාජපක්ශලගෙ රගර් මැච් එකක් වගේනෙ
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඉතින් ඊට වඩා ලේසිනෙ ලෝකෙ මවන් නතුව හිටියනන්

    බුදුන්වහන්සේ පස්මහ බැලුන්ස් බැලුවනන් ඉපදෙන්න කලින් ඇයි කම්සැප සුර සැප විදිනකන්ම හිටියෙ ගිහි ගේ නික්ම යන්න....කලින් යන්න තිබ්බනෙ :rolleyes:
    ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව සිද්ධ වෙන්න ඇති.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නෑනෙ උන්වහන්සේ ඒ අයට ෆ්‍රී විල් එක දීල තියනවනෙ නැත්තන් ඒක පැති දෙකක් නැති ක්‍රිකට් මැච්ච එකක් වගේනෙ රාජපක්ශලගෙ රගර් මැච් එකක් වගේනෙ
    Free will එක දුන්නනං බං යක්සයාට සපෝට් කරන උන්ට ජජ්මන්ට් ඩේ එකේදෙ හොද්ද හම්බවෙනවා කියල කියන්නෙ ඇයි.. සර්පයා කියන එක අහල ගෙඩි කෑව ආදම් ඒව පන්නලා දැම්මෙ ඇයි.. එකම භාෂාවක් කතකරපු මිනිස්සු බාබෙල් ටවර් එක හදද්දි ඒකට ඉරිසියා හිතිල භාෂා ගොඩකට කඩල දැම්මෙ ඇයි. Free will එක අනුව ඇක්ට් කරාට පනිෂ් කරන්නෙ ඇයි ?
     
    • Like
    Reactions: Schrodinger Cat

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    මිනිස්සු මැරෙන්න බයයි.
    මැරුනට පස්සේ මොකද වෙන්නේ කියල උන් දන්නේ නෑ.
    ඒ හින්ද හිත රවට්ටගන්න මොකක් හරි විශ්වාසයක් තියෙන්නෙ ඕන මරණින් පස්සේ මොකද වෙන්නේ කියලා.
    ඉතිං කාලෙන් කාලෙට ගංජා ගහපු එවුන් ඇවිල්ල මරණින් පස්සේ මෙහෙම වෙනවා අරහෙම වෙනවා කියල උඹලව තාවකාලිකව සතුටු කලා.
     
    • Like
    Reactions: Dishta Didin

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    Free will එක දුන්නනං බං යක්සයාට සපෝට් කරන උන්ට ජජ්මන්ට් ඩේ එකේදෙ හොද්ද හම්බවෙනවා කියල කියන්නෙ ඇයි.. සර්පයා කියන එක අහල ගෙඩි කෑව ආදම් ඒව පන්නලා දැම්මෙ ඇයි.. එකම භාෂාවක් කතකරපු මිනිස්සු බාබෙල් ටවර් එක හදද්දි ඒකට ඉරිසියා හිතිල භාෂා ගොඩකට කඩල දැම්මෙ ඇයි. Free will එක අනුව ඇක්ට් කරාට පනිෂ් කරන්නෙ ඇයි ?
    එහෙම තමයි තාත්ත කෙනෙක් දරුවන්ට නිදහස දුන්න කියල ඒ අය ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න යනවනන් මොන තාත්තටද බලන් ඉන්න පුලුවන්....නෙහ්

    ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව සිද්ධ වෙන්න ඇති.
    ආමේන්
    ------ Post added on Sep 28, 2022 at 10:40 AM
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Demon-Hell-Devil-Fantasy-Dark-Art-printing-wall-poster-24-x32-wbp05136.jpg_Q90.jpg_.webp

    යක්ෂයා සැබෑ පුද්ගලයෙක්. ඔහු දෙවිට විරුද්ධව කැරලි ගැසූ දේවදූතයෙක්. ඔහුව හඳුන්වන්නේ “මේ ලෝකයේ අධිපතියා” ලෙසයි. (යොහන් 12:31) සාතන් “මුළා කරවනසුලු ආශ්චර්යයන්” කරමින් මිනිසුන්ව ‘නොමඟ යවනවා.’—2 තෙසලෝනික 2:9, 10.
    යක්ෂයා සහ දෙවියන් අතර සංවාදයක් ඇති වුණා කියලා බයිබලේ වාර්තා වෙනවා. යක්ෂයා කියන්නේ කෙනෙක් තුළ තියෙන නරක ස්වභාවය නම් දෙවියන් කතා කළේ තමන්ගේ නරක ස්වභාවයත් එක්කද? ඒක කොහෙත්ම වෙන්න බැහැ. මොකද දෙවියන් පරිශුද්ධ, කිසි දුෂ්ටකමක් නැති කෙනෙක්. (ද්විතීය කතාව 32:4; යෝබ් 2:1-6) ඒ අනුව යක්ෂයා කියන්නේ සිත්වල තියෙන නපුරු සිතුවිල්ලක් නොව සැබෑ පුද්ගලයෙක් බව පැහැදිලියි.

    මේ තොරතුරු ඔබට වැදගත්.​

    සාතන්ට ඕනේ තමන් සැබෑ පුද්ගලයෙක් නෙමෙයි කියලා මිනිසුන් සිතනවාටයි. දරුණු අපරාධකරුවෙක් අපරාධයට වග කිව යුත්තා තමන් බව සඟවමින් දිගටම අපරාධ කරනවා වගේ යක්ෂයාත් තම ඇත්ත ස්වභාවය වසං කරනවා. යක්ෂයාගෙන් ආරක්ෂා වෙන්න නම් ඔහු සැබෑ පුද්ගලයෙක් කියලා මුලින්ම තේරුම්ගන්න ඕනේ.

    යක්ෂයා කොහෙද ඉන්නේ?​

    බයිබලයේ කියන්නේ මෙහෙමයි.​

    දෙවියන්ව සහ දේවදූතයන්ව අපිට පේන්නෙ නෑ. සාතන්ව පේන්නෙත් නෑ. මුල් කාලයේදී දෙවියන් සහ දේවදූතයන් ඉන්න තැනට යන්න එන්න සාතන්ට දෙවියන් ඉඩහැරලා තිබුණා. (යෝබ් 1:6) දැන් සාතන්ව පොළොවට හෙළා තිබෙන අතර ඔහුගේ ක්‍රියාකාරකම් සීමා වෙලා තියෙන්නේ පොළොවට විතරයි.—එළිදරව් 12:12.
    මෙයින් අදහස් කරනවාද සාතන්ගේ ක්‍රියාකාරකම් පොළොවේ එක තැනකට පමණක් සීමා වෙලා කියලා? නැහැ. එහෙමනම් පර්ගමම් කියන පුරාණ නුවර “සාතන්ගේ වාසස්ථානය” හැටියට බයිබලේ හඳුන්වා තියෙන්නේ ඇයි? (එළිදරව් 2:13) ඒකට හේතුව ඒ නුවරේ යක්ෂයාගේ නමස්කාරයට සම්බන්ධ ක්‍රියා බොහොමයක් සිදු වූ නිසයි. සාතන්ට මේ පොළොවේ නිශ්චිත වාසස්ථානයක් නෑ. ‘ලොව පුරා ඇති සියලුම රාජ්‍යයන්’ ඔහුගේ කියලා බයිබලේ සඳහන් වෙනවා.—ලූක් 4:5.

    මාගේ පැරණි threads වලට Reply කරපු ක්‍රිස්තියානි ධර්මය ඉගෙනීමට ආස දුව, පුතුන්ව පහත දි නම් සටහන් කරනු ලබයි

    @ewijesekara @Black-and-white @nevermindNevergiveup @avjayarathne @pipe @Amathi Putha @KrishanL89 @NRTG @batmanTES @b.tharindar @Candid-B @2osama @lilman @danushkasalinda @kingsultan111 @supun_sg @Ramiel @dilann @AnuradhaRa @nalakanayana @kevin_levin @elajani @S p i d e r M a n @gnilukshi @hesian99 @lilman @Hecker @SDCR @stasia @Don GasCan @lima20 @PHBhagya @PrasangaSPerera @danushkasalinda @Solo Rider
    දෙවියන් වහන්සේත්, යක්ෂයාත්, අනෙක් සියලු දිවිවරුත් මිනිසා විසින් මවන ලදී. පුළුවන් නම් පෙන්නන මහත්තය මේ අය මිනිස් හිතේ හැර වෙන කොහේ හරි ඉන්නවනම් :rofl:
     
    • Like
    Reactions: Dishta Didin

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එහෙම තමයි තාත්ත කෙනෙක් දරුවන්ට නිදහස දුන්න කියල ඒ අය ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න යනවනන් මොන තාත්තටද බලන් ඉන්න පුලුවන්....නෙහ්
    ඒහෙම කියල තාත්තල දුක්දෙන්නෙත් නෑනෙ දරුවන්ට. අමානුෂික විදිහට...
    අර බාබෙල් කුලුණ හදපු එක වැරදි පාරෙ ගියා වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරානං හොඳයිනේද
     
    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    ඈ බං.. මාව ටිකක් කොන්ෆියුස් උනා බං..... සියල්ල මැව්වෙත් දෙයියන් වහන්සේ නං... දේව දූතයෝත් මැව්වේ දෙයියෝ නම්... සර්ව බලධාරී කියන්නේ නේ ඒක නේද? ඔය කියන යස්සයා කියන දේව දූතයා මැව්වෙත් දෙයියෝ නම්.. දෙයියෝ සර්ව බලධරි නිසා දෙයියන්ට පුලුවන් නෙව ඔය යක්ශයා කියන එකා ගෙම්බා ඉටි තැටියේ ගැහැව්වා වගේ "ඤොක්" වෙලා යන්ට පොලේ ගහල සුන්නත් ධූලි කරලා දාන්ට?? :rolleyes:
    දෙවියන් වහන්සේ විසින් යම් දිනක යක්ශයා අපයේ ගිනි විලට විසි කිරීමෙන් ඔහු සදා කාලිකව විනාශවී යනු ලබයි , දෙවියන් වහන්සේ කාලය ආරම්භයේ සිට අවසානය දක්වා සියල්ල සැලසුම් කර ඇත, දෙවියන් වහන්සේගේ සැලැස්ම සහ එහි කාලසීමාව ප්‍රශ්න කිරීමට අප වැනි මනුස්සයාට (පවෙන් පිරුණ) අයිතියක් නොමැත, ඒ සදහා මා සිතනා ආකාරයට (බයිබලය නොව) අයිතිය ඇත්තේ, සියලු පව් කෙලෙසු කෙනෙකුට පමණි.

    ඔබ මේ අසන ප්‍රශ්ණ යක්ෂයා විසින් ඔබව ග්‍රහණයට ලක්කොට දෙවියන් වහන්සේගේ වචනය අවිස්වාස කිරීමට යොදනා කුට උපායකි.

    Last edited:
    • Dislike
    Reactions: God Butcher

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඉතින් ඊට වඩා ලේසිනෙ ලෝකෙ මවන් නතුව හිටියනන්

    බුදුන්වහන්සේ පස්මහ බැලුන්ස් බැලුවනන් ඉපදෙන්න කලින් ඇයි කම්සැප සුර සැප විදිනකන්ම හිටියෙ ගිහි ගේ නික්ම යන්න....කලින් යන්න තිබ්බනෙ
    :rolleyes:
    පස් මහ බැලුං බැලුවේ බුදුන් වහන්සේ නෙවෙයිනේ කියලත් තර්ක කොලෑකි ඉතිං.. අනාත්මයි නෙව.. ඒත් ඉත්ං ඔය කියන තර්කයත් හරි... :lol:

    දෙවියන් වහන්සේ විසින් යම් දිනක යක්ශයා අපයේ ගිනි විලට විසි කිරීමෙන් ඔහු සදා කාලිකව විනාශවී යනු ලබයි , දෙවියන් වහන්සේ කාලය ආරම්භයේ සිට අවසානය දක්වා සියල්ල සැලසුම් කර ඇත, දෙවියන් වහන්සේගේ සැලැස්ම සහ එහි කාලසීමාව ප්‍රශ්න කිරීමට අප වැනි මනුස්සයාට (පවෙන් පිරුණ) අයිතියක් නොමැත, ඒ සදහා මා සිතනා ආකාරයට (බයිබලය නොව) අයිතිය ඇත්තේ, සියලු පව් කෙලෙසු කෙනෙකුට පමණි.

    ඔබ මේ අසන ප්‍රශ්ණ යක්ෂයා විසින් ඔබව ග්‍රහණයට ලක්කොට දෙවියන් වහන්සේගේ වචනය අවිස්වාස කිරීමට යොදනා කුට උපායකි.

    ආං ඒකයි!! තේරුං ගනිල්ලා.. ඔය උත්තර දෙන්ඩ අමාරු ප්‍රස්න අහන උන් යක්සායාට අහුවෙච්චි උන්..නෙදකිං මුං! :lol:

    දෙවියෝ සියල්ල ප්ලෑන් කොරල තියෙනව නං ෆ්‍රී විල් තිබිලා වැඩක් නෑ. උඹලා ප්‍රේ කරලත් වැඩක් නෑ. උඹලා මොන හාල්පාරුවොද බං දෙයියොන්ගේ ග්‍රෑන්ඩ් ප්ලෑන් එක වෙනස් කරන්න? ඔක්කොම සැලසුම් කොරලා නම් යක්ෂයාවත් සැලසුම් කොරලා තිබිලා වගේ...හ්ම්ම්.. පරස්පර විරෝධී.... නෑ ඕනේ නෑ එක්කො.... :lol:

    නෑනෙ උන්වහන්සේ ඒ අයට ෆ්‍රී විල් එක දීල තියනවනෙ නැත්තන් ඒක පැති දෙකක් නැති ක්‍රිකට් මැච්ච එකක් වගේනෙ රාජපක්ශලගෙ රගර් මැච් එකක් වගේනෙ
    😂
    ------ Post added on Sep 28, 2022 at 4:52 PM
     
    Last edited:
    • Haha
    Reactions: SDCR

    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    පස් මහ බැලුං බැලුවේ බුදුන් වහන්සේ නෙවෙයිනේ කියලත් තර්ක කොලෑකි ඉතිං.. අනාත්මයි නෙව.. ඒත් ඉත්ං ඔය කියන තර්කයත් හරි... :lol:

    ආං ඒකයි!! තේරුං ගනිල්ලා.. ඔය උත්තර දෙන්ඩ අමාරු ප්‍රස්න අහන උන් යක්සායාට අහුවෙච්චි උන්..නෙදකිං මුං! :lol:

    ඔබ මා කියූ දේ විකුර්ති කොට වෙනත් අර්ථයක් දී තිබේ, ඔබ වැනි කෙනෙකු සමග කතා කොට ඇති තෙරුමක් නොමැත.
     
    • Dislike
    Reactions: God Butcher