සිතේ හටගන්නා කෙලෙස් මල දුරු කරලා නැවත ඉපදීමක් හෙවත් තවත් බවයකට මුල පුරන කාම,බව,විබව තන්හා ආදිය සියල්ල දුරු කරලා, තමාවිසින්ම බොහෝ දුක් කම්කටොලු විඳලා අවබෝද කරගෙන අන් අයගේ හිත සුව පිණිස විමුක්තිය පිණිස කටයුතු කරන උතුමන් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමින් හඳුන්වයි..
ඒ උතුම් බුදුරජානන් වහන්සේ ගේ ශ්‍රාවක පිරිස කොටස් 4කි.
1.භික්ෂු 2.භික්ෂුණි 3.උපාසක 4.උපාසිකා
මහන , භික්ෂුව, ස්වාමින්වහන්සේ , හමුදුරුනම, නාහිමිපාණන් වහන්සේ, ආදී වචන පොදුවේ සංඝයා වහන්සේලා වෙත භාවිතා කරනු ලැබේ. මෙම වචන සිංහල භාෂාවට ලැබුනේ බුදුදහමේ ආභාෂයත් සමගය.
වර්තමානයේ සිටින නිවට පරගැති සිංහල කම මතුපිටින් පෙන්වන පරයන් මෙවන් බෞද්ද සංස්කෘතික වචන තම ආගම නමින් ප්‍රචාරය කරන බොරුව සඳහාද මහත් උජාරුවෙන් යොදාගනී..
උදා:-
මැල්කම් රන්ජිත් නාහිමිපාණන් වහන්සේ.. (සිව්රකුත් පෙරවගත්තානම් කොතරම් අගනේද..)
පසු ගිය දිනවල මා දුටු චායා රු කිහිපයකම භික්ෂුන් වහන්සේලාට අසුන් පනවා ඇත්තේ පිරුවටක් හෝ ඇතිරිල්ලක් නොදමිනි. සියුම් ලෙස පහර ගැසීමට බල සිටින නිවට පර සක්කිලින්ගේ වැඩ...
තවදෙයක්, ඔය කොයි කව්රු කෑ ගැහුවත් මිට අවරුදු 200ක් 300ක ට පෙර මුන් ඔක්කොම සිංහල බෞද්ද.. හාල් කිලෝවට , බත් පැකට් එකට, ජොබ් එකට, ඉඩමට, තම මව් සමාන ආගම, ජාතිය පාවාදුන් කැනහිලුන් නොමැති උවනම්, අද බුදුරජුන්ට අනිත් ශාෂ්තෘවරුන් සමාන කරන්න තරම් නිර්ලජ්ජිත දීනයන් මෙහි නොමැත.
ඒ නිසා කරුණා කර මෙහි කොමෙන්ට් කරන අය එක්කෝ සිංහල බෞද්ද, නැත්නම් පර සුද්දෝ. එහෙම නැතුව සිංහල ක්‍රිස්තියානි කාරයෝ මෙහෙ උන්නේ නෑ.. දැන් එහෙම ඉන්නවනම් ඉන්නේ දැන් ඉන්න උන්ගේ මහා එවුන්ගේ තියන දනය, බලය, නිලය, ට කෑදර කමට ජාතිය පාවාදීපු නිසා..
එම නිසා එවන් කැනහිලුන් මෙවන් වැදගත් ස්ථානවල තමන්ගේ මතය නිවැරදිය, හරිය, කව්රුත් සමානය, ආදී ගොන් ටෝක්ස් දීමෙන් වලකින්න.
මෙන්න මේ පොත පොඩ්ඩක් කියවල බලන්න..
https://www.dropbox.com/s/zslvuu1y6gity69/Yesus-Nam-Buddhashrawakayano.pdf?dl=0
රිදිච්ච උන් නෙගටිවේ රේප් දුන්නට කමක් නැ.. ඇත්ත කියල මැරුණත් සැපයි..
Last edited: