යක් පලතුර හෙවත් "Dragon Fruit"
කෑම්පස් සුත් නිවාඩු නිසා මම ඊයෙ මාකෙට් එක පෑත්තෙ ගියා. එතකොට තමා දක්කෙ මේ අමුතු පලතුර . කට්ටියට බලගන්නත් එක්ක මම පොටොස් ටිකක් ගත්තා!
100g = 60 Rs (ගාන තමා ටිකක් සෑර ! පොත්ත රතු නිසා
මාත් සල්ලි සල්ලි කියලා බලන් නෑතිව ගෙඩියක් ගෙදෙර ගෙනාවා!(180Rs)
කඩ කාරයනන් කිවුවේ පෑනි රහයි කියලා ඒ වුනාට "සිනි අඩු කරන බෙහෙතක්"
විදිහට ගන්නව කියලා .
ඔකේ කන්න ඔන පොත්ත අතුලේ තියෙන මදේ ! කස ඈට වගේ ඈට තියෙනවා. මිරිකලා බොන්නත් පුලුවන්. ඒ වුනට මටනම් මෙලො රහක් නෑ
! (ලා පෑනි රහක් තියෙන්නේ)
කෑම්පස් සුත් නිවාඩු නිසා මම ඊයෙ මාකෙට් එක පෑත්තෙ ගියා. එතකොට තමා දක්කෙ මේ අමුතු පලතුර . කට්ටියට බලගන්නත් එක්ක මම පොටොස් ටිකක් ගත්තා!
100g = 60 Rs (ගාන තමා ටිකක් සෑර ! පොත්ත රතු නිසා
මාත් සල්ලි සල්ලි කියලා බලන් නෑතිව ගෙඩියක් ගෙදෙර ගෙනාවා!(180Rs) කඩ කාරයනන් කිවුවේ පෑනි රහයි කියලා ඒ වුනාට "සිනි අඩු කරන බෙහෙතක්"
විදිහට ගන්නව කියලා .ඔකේ කන්න ඔන පොත්ත අතුලේ තියෙන මදේ ! කස ඈට වගේ ඈට තියෙනවා. මිරිකලා බොන්නත් පුලුවන්. ඒ වුනට මටනම් මෙලො රහක් නෑ
! (ලා පෑනි රහක් තියෙන්නේ)