යක් පලතුර හෙවත් "Dragon Fruit"

sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    යක් පලතුර හෙවත් "Dragon Fruit"

    කෑම්පස් සුත් නිවාඩු නිසා මම ඊයෙ මාකෙට් එක පෑත්තෙ ගියා. එතකොට තමා දක්කෙ මේ අමුතු පලතුර . කට්ටියට බලගන්නත් එක්ක මම පොටොස් ටිකක් ගත්තා!
    100g = 60 Rs (ගාන තමා ටිකක් සෑර ! පොත්ත රතු නිසා :Pමාත් සල්ලි සල්ලි කියලා බලන් නෑතිව ගෙඩියක් ගෙදෙර ගෙනාවා!(180Rs)
    කඩ කාරයනන් කිවුවේ පෑනි රහයි කියලා ඒ වුනාට "සිනි අඩු කරන බෙහෙතක්":) විදිහට ගන්නව කියලා .
    ඔකේ කන්න ඔන පොත්ත අතුලේ තියෙන මදේ ! කස ඈට වගේ ඈට තියෙනවා. මිරිකලා බොන්නත් පුලුවන්. ඒ වුනට මටනම් මෙලො රහක් නෑ:baffled: ! (ලා පෑනි රහක් තියෙන්නේ)
    picture.php

    picture.php
    picture.php
    picture.php
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපෝ මාත් කාල තියෙනව මට නම් මෙලෝ රහක් නෑ..පොත්ත විතරයි රතු :P
     

    shera7

    Member
    Oct 21, 2008
    595
    26
    0
    machan meka sira behethak....eka nisa thamai tikak ganan....diyawadiyawa, papuwe amaruwa, pilika karaka nasiimata wage eewata honda, gunadayaka palathurakkk
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    නෙට් එකේ බලන්නකෝ ඔය පලතුර හරිම ගුන ඔසුවක්...
    මෙහෙත් ඕවා වැවෙනවා අපිට ලාබෙට ගන්න පුලුවන්
     

    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    Dragon Fruit

    මචං ඔය පලතුර ගොඩක් හොද බෙහෙතක් දියවැඩියාවට.අනික ඔය පලතුර දිග අතට කපල මුල කොටසි මද කොටසි අග කොටසි රස 3 ක්.අනික මචං නිකක් කනකොට රස නෑ වගේ උනාට ශීතකරණයේ තියල කෑවම මාර රසයි. ලංකාවෙත් ගොඩක් පළාත වල වවනවා. ඒත් ගොඩක් අය මේක දන්නේ නැති නිසා ඒ වගාවන් පවත්වාගෙන යන්න ගොඩක් අමාරුයි.

    :):)

    yellow%2Bdragon%2Bfruit.jpg
    Dragon_Fruit_Pitahaya_.jpg
    14_DOOL_090514_CD_L1_H4.jpg
    dragon_fruit.jpg
    dragon_fruit13.jpg
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    මචං ඔය පලතුර ගොඩක් හොද බෙහෙතක් දියවැඩියාවට.අනික ඔය පලතුර දිග අතට කපල මුල කොටසි මද කොටසි අග කොටසි රස 3 ක්.අනික මචං නිකක් කනකොට රස නෑ වගේ උනාට ශීතකරණයේ තියල කෑවම මාර රසයි. ලංකාවෙත් ගොඩක් පළාත වල වවනවා. ඒත් ගොඩක් අය මේක දන්නේ නැති නිසා ඒ වගාවන් පවත්වාගෙන යන්න ගොඩක් අමාරුයි.

    :):)

    yellow%2Bdragon%2Bfruit.jpg
    Dragon_Fruit_Pitahaya_.jpg
    14_DOOL_090514_CD_L1_H4.jpg
    dragon_fruit.jpg
    dragon_fruit13.jpg
    Thanks for the further information machan! kalin danan hitiyanam ube krameta cool karala kanna thibba ! better luck nest time thama bun!
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    dff.jpg


    මේ අපේ වත්තෙ තියන ඩ්‍රැගන් ෆෘට් ගස්වල මලක්!! රෑට තමයි පිපෙන්නෙ!
    ඔය අලුතින් එන පළතුරක් වෙළදපලට ආව ගමන් මිනිස්සු කියන්න ගන්නවා ඒක අර ලෙඩේට මේ ලෙඩේට හොදයි කියලා!! නමුත් වෛද්‍ය විද්‍යාත්මකව මේවා තහවුරු කරලා තියනවද දන්නෙ නෑ!! වෙළද උපක්‍රම වෙන්නත් පුලුවන්!!
    තායිලන්තයේ තමා බහුලව මේ පළතුර පරිභෝජනය කරන්නෙ! ඊට අමතරව මැලේෂියාව, සිංගපූරුව, චීනය වගේ රට වලදීත් මම කාලා තියෙනවා!!