යක් පලතුර හෙවත් "Dragon Fruit"

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
appatahike Momz iyeh town gihila nangath ekka nanga dekala wada kerala ganna kiala eth aragena naa mona iti gediyakda kiala kauda danneh lol!! :lol::lol: adoOooo athule nikan Saruvath vage neh hahahhahaha lol!!! :lol:
 

chandimalin

Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    දන්නවද

    මචන් මන දොක් කෙනෙක්ගෙන් ඇහුව මචන්.එය කියනවා බටහිර බෙහෙත් කර නැවට වැඩ දේශීය ඒවගේ හොද බෙහෙත් තියනවා කියල.එයත් මට කිව්ව මේ පලතුර ගැන.මචන් මේ පලතුර බෙහෙතක් විදිහට තමි ගොඩක් අය පාවිච්චි කරන්නේ.
    dff.jpg


    මේ අපේ වත්තෙ තියන ඩ්‍රැගන් ෆෘට් ගස්වල මලක්!! රෑට තමයි පිපෙන්නෙ!
    ඔය අලුතින් එන පළතුරක් වෙළදපලට ආව ගමන් මිනිස්සු කියන්න ගන්නවා ඒක අර ලෙඩේට මේ ලෙඩේට හොදයි කියලා!! නමුත් වෛද්‍ය විද්‍යාත්මකව මේවා තහවුරු කරලා තියනවද දන්නෙ නෑ!! වෙළද උපක්‍රම වෙන්නත් පුලුවන්!!
    තායිලන්තයේ තමා බහුලව මේ පළතුර පරිභෝජනය කරන්නෙ! ඊට අමතරව මැලේෂියාව, සිංගපූරුව, චීනය වගේ රට වලදීත් මම කාලා තියෙනවා!!
     

    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    Oka rahata denenne machan cool karala kavoth vithrailu, kanavata mata eka karnna bari una danagena hitiya nathi nisa!:(
    අපි සමහර රසවල් වලට කැමති නැනේ බං.ඒ වගේ තමි සමහරුන්ට රසි සමහරුන්ට රස නැ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ මාත් කාල තියෙනව මට නම් මෙලෝ රහක් නෑ..පොත්ත විතරයි රතු :P

    පොත්ත රතු සියල්ල රස නැත ... :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව්ව රට යවනවා කියලත් අහල තියෙනවා ... තෑන්ක් යු පොස්ට් එකට !! :D