යකාගෙ පඩිපෙලේ ගියා සින්හළු - Devil's Staircase Motorcycle Ride

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Supiri.... entry level riders lata recommend karanna pulwunda?

    උඩ ඉදන් පහලට යන්න.
    බයික් එකේ කන්ඩිශන් හොදට බලල යන්න.
    කප් සෙට් එක නම් අනිවා බුරුල් වෙනවා කොහොම ගියත්.
    පහල ඉදන් උඩට යනව නම් ක්ල්ච් ප්ලේට් ගැන අවදානෙන් යන්න ඕන.
    අනිත් දේ තමයි ටයර්.
    මම නම් හුලන් පොඩ්ඩක් වැඩිපුර ගහගෙන ගියා.මොකද ශාර්ප් එජස් තියන ගල් පතුරු එහෙම තියන නිසා. හුලන් වැඩි නිසා ගැස්සෙනවා වැඩී. ඒත් පැච් එකක් ගියොත් කන්න වෙන කට්ට නිසා කම්ෆ්ර්ට් එක කම්ප්‍රොමයිස් කරා. ;);)
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සුපිරි මචෝ....

    ශා... Tw එකක්. ආස කරන භාණ්ඩයක්... @Solo Rider වොල්ටිය දීල ගනු මේකක්...

    ෆොටෝස් දාන්න බැරි එකනං හෙනම සාපයක් තමයි..... මේකට අප්ලෝඩ් කරල දාන්න...
    https://imgbb.com/
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    සුපිරි බ්‍රෝ. Tw එකේ ලීටර් එකට කියන් යනවාද බං. Qr එකතු කරන ද ගියේ?
    කා එකක QR එකක් අරගෙන ගියේ මගින් ගහගන්න

    නෝමලි මගෙ 35Km/L වගේ කරනවා.
    හැබැයි මේ ටුවර් එකට නම් මට 27Km/Lක් වගේ කරල තිබුනෙ.
    ඒක අවුලකුත් නැහැ මොකද ඩබල් දාල ගියේ. කිලෝ 30ක වගේ බෑග් එකකුත් පිටිපස්සෙ ගැටගහගෙන, ලෝ ගියර් වලම තමයි ගමනෙ වැඩි දුරක් ගියේ.
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    ඒ පැත්ත කිට්ටුවෙන් බයික් එකක් රෙන්ට් එකට ගන්න තැනක් දන්නවද?
    ස්කූටි එකකින් කොළඹ ඉඳන් ඔහෙ ගියොත් පස්ස ලෙෆ්ට්.
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    සුපිරි මචෝ....

    ශා... Tw එකක්. ආස කරන භාණ්ඩයක්... @Solo Rider වොල්ටිය දීල ගනු මේකක්...

    ෆොටෝස් දාන්න බැරි එකනං හෙනම සාපයක් තමයි..... මේකට අප්ලෝඩ් කරල දාන්න...
    https://imgbb.com/
    තෑන්ක්ස් බ්‍රෝ.

    වොල්ටියත් ඉතින් සැපට යන්න ගැම්මක් තමයි. වැඩේ ඉතින් යට වදිනවා

    Patta ban

    thanks bro :love2: :love2: :love2:
    ------ Post added on Dec 30, 2022 at 1:41 PM
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ඒ පැත්ත කිට්ටුවෙන් බයික් එකක් රෙන්ට් එකට ගන්න තැනක් දන්නවද?
    ස්කූටි එකකින් කොළඹ ඉඳන් ඔහෙ ගියොත් පස්ස ලෙෆ්ට්.

    ඒ කිට්ටුව නම් තියනවද දන්නෙ නෑ බ්‍රෝ.
    ඔන්න ඇල්ල පැත්තෙ නම් ස්කූටි තියනවා.
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    ඒ කිට්ටුව නම් තියනවද දන්නෙ නෑ බ්‍රෝ.
    ඔන්න ඇල්ල පැත්තෙ නම් ස්කූටි තියනවා.
    ස්කූටි වලින් මේ පාරේ යන්න අමාරු වෙයි නේ මචං, ආසයි යන්න, තාම ගිහින් නෑ. තව පොටොස් ටිකක් දාපන් මචන්.
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    me 2 patta oii

    Thanks bro :love2: :love2:

    ස්කූටි වලින් මේ පාරේ යන්න අමාරු වෙයි නේ මචං, ආසයි යන්න, තාම ගිහින් නෑ. තව පොටොස් ටිකක් දාපන් මචන්.

    ස්කූටි වල යන උනුත් ඉන්නව බන්. ටයර් පොඩි නිසා පැච් යන්න චාන්ස් එකක් තියනවා.
    ට්‍රයි එකක් දීල බලපන්.
    ------ Post added on Dec 30, 2022 at 2:45 PM


    Thanks bro
    ------ Post added on Dec 30, 2022 at 2:48 PM

    Sinhala terenne pons- english daapan kalu ponnaya

    pala huttho yanna
    ------ Post added on Dec 30, 2022 at 2:49 PM
     
    • Haha
    Reactions: Solo Rider

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සුපිරි මචෝ....

    ශා... Tw එකක්. ආස කරන භාණ්ඩයක්... @Solo Rider වොල්ටිය දීල ගනු මේකක්...

    ෆොටෝස් දාන්න බැරි එකනං හෙනම සාපයක් තමයි..... මේකට අප්ලෝඩ් කරල දාන්න...
    https://imgbb.com/
    හාපෝ imgbb දාන්න එපා බං... පේන්නේ නෑ ඔය මගුලේ දාන ඒවා...

    https://freeimage.host/
    මේකට දාපං...
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura

    Thanks bro :love2: :love2:

    Scooty ynna puluwan..make dio ekk ynwa



    ow shape eke yanna puluwan.
    echchara hithanna deyak na bn. kohoma hari gammata yannai thiyenne. ba ba kiya kiya hitiyoth moketh ba
    ------ Post added on Dec 30, 2022 at 2:51 PM

    හාපෝ imgbb දාන්න එපා බං... පේන්නේ නෑ ඔය මගුලේ දාන ඒවා...

    https://freeimage.host/
    මේකට දාපං...

    ඒ දැම්මත් 10නෙහ් පොස්ට් එකකට දාන්න පුලුවන් නේද ?
    ------ Post added on Dec 30, 2022 at 2:52 PM