Supiri.... entry level riders lata recommend karanna pulwunda?
උඩ ඉදන් පහලට යන්න.
බයික් එකේ කන්ඩිශන් හොදට බලල යන්න.
කප් සෙට් එක නම් අනිවා බුරුල් වෙනවා කොහොම ගියත්.
පහල ඉදන් උඩට යනව නම් ක්ල්ච් ප්ලේට් ගැන අවදානෙන් යන්න ඕන.
අනිත් දේ තමයි ටයර්.
මම නම් හුලන් පොඩ්ඩක් වැඩිපුර ගහගෙන ගියා.මොකද ශාර්ප් එජස් තියන ගල් පතුරු එහෙම තියන නිසා. හුලන් වැඩි නිසා ගැස්සෙනවා වැඩී. ඒත් පැච් එකක් ගියොත් කන්න වෙන කට්ට නිසා කම්ෆ්ර්ට් එක කම්ප්රොමයිස් කරා.


Last edited: