යකාගේ පඩිපෙළ දිගේ ජීප් සවාරිය (jeepclub.lk)

SS BOY

Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    මිට්සුබිෂි ජීප් රථ සංගමය සංවිධානය කල යකාගේ පඩිපෙළ සංචාරයේ රූප රාමු කිහිපයක් ඔබ වෙත ගෙනඑන්නයි අපගේ සූදානම. කළුපහන සිට ඔහිය දක්වා off road සංචාරය කදිම පරිසරයක වෙනස් අත්දැකීමක් ඔබට ගෙන එනවා.
    වැඩි විස්තර සදහා www.jeepclub.lk හෝ අපගේ FB group එකට ඇවිත් බලන්න.
    IMG_0001.jpg

    IMG_0033.jpg

    IMG_0038.jpg

    IMG_0043.jpg

    IMG_0048.jpg

    IMG_0060.jpg

    IMG_0076.jpg

    IMG_0083.jpg

    IMG_0092.jpg

    IMG_9289.jpg

    IMG_9297.jpg

    IMG_9317.jpg

    IMG_9379.jpg

    IMG_9409.jpg

    IMG_9422.jpg

    IMG_9445.jpg

    IMG_9503.jpg

    IMG_9642.jpg

    IMG_9654.jpg

    IMG_9702.jpg

    IMG_9709.jpg

    IMG_9713.jpg

    IMG_9727.jpg

    IMG_9741.jpg

    IMG_9770.jpg

    IMG_9772.jpg

    IMG_9781.jpg

    IMG_9882.jpg

    IMG_9891.jpg

    IMG_9892.jpg

    IMG_9919.jpg

    IMG_9978.jpg

    map Eka deepanko bn..Yana Widihai Parawal tikai Sampurna Wistharayak ewapanko bn..
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Wow .. nice post . Oya pare byk ekakatawath lesi a yana eka ... Eth Mewata oya para kajjak da ... heheheh
    thanks for show this
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අපිට කොයින්ද බන් ජීප් ! ආසාවේ බෑ..! ගෙඩියක්වත් ගන්න ඕනා..
     

    ruwacj

    Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    අපි නං ඔන්න ඕක Bike වල ගිය මචන් පට්ටම පට්ටම ආතල් .... ඉට්ස් අ Life time Experiance .... ලෝකයා නං කියන්නේ ඕක තමා ලංකාවේ පාර්ක් එකක නොවන අමාරුම වාහන යන්න පුළුවන් පාර කියල... සුපිරි ගමනක් මචන්.... 4x4 වල උබල පට්ටම ෆුන් එකක් අරන්...

    ඔන්න අපේ එක පල්ලෙහා තියෙනවා...



    http://ruwabikes.blogspot.com/2014/07/trip-3-1.html
     
    Last edited: