යකාට ගැහුව බෙටි හලාගෙන දුවන්ඩ

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල


    බුදුදහම විකුනගෙන කන බිස්නස් එකක්..

    අපි ගියා මෙතන වැඩේට ලක්ශ 3ක් ගත්තා පට්ට හොරු සෙට් එකක් මේ 😂 හොරු නඩයක්. අපි මෙතන 5,6 පාරක් ගියා අවසානෙට අපිව මග හරිනවා. අපි පස්සෙ කතා කරා බයට සල්ලි රිටන් කරා සමාජ මාදයයේ දාන්නත් එපා කීවා හැබැයි. ඒ වෙලාවේ කීවා ඒ හොර ඝනයා දැන් වැඩිය කතා කරන්න බෑ උගෙ උරහිසට යකෙක් නැගලා කීවා පිස්සු http🥴🥴

    අයියයි මල්ලියි ගැනු නඩයක් ඉන්නේ.. මරු බිස්නස් එක හැබැයි එක ලෙඩෙක් බලන්න 15 000 යි..

    ඔය පහල වීඩියෝ එකේ මෝඩ ගැනු කෙනා නුවර තෙල්දෙනියෙ ඉදන් ඇවිල්ලා තියෙන්නේ. ගෙදර දෝශ වගයක් කියන්නේ. 😂 ගෙදර photo ගහගෙන ඇවිල්ලා එවා තමා tab එකෙන් බලාගෙන දෙහි කපන්නේ...

    අනික මුං කපන දෙහි කැන්ටින් එකේ බීම හදල විකුනනව
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,782
    113
    අනුරාධයවත් ඔතෙන්ට යවලා ඇඟේ ඉන්න තාරවලේ කලු යකාව අයින් කරවන්න ඕනේ @AnuradhaRa
     
    • Haha
    Reactions: Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,844
    113
    සේදවත්ත
    මුං හරි හමන් එක්සසිසම් දැකලා නෑ 🤣🤣🤣 . මුක්කුද මේ පුකේ කහබිලියා ගෑවුන බහිරවයොද කොහෙද . හරි හමන් ඩීමන් කෙනෙක් දැක්කනම් සිවුර බෙල්ල වටේ ඔතල යවන්නේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,423
    113
    Mother Earth
    අනික මුං කපන දෙහි කැන්ටින් එකේ බීම හදල විකුනනව
    අඩෝ මෙහෙම සැර ආතල් දෙන්න එපා බන්. තේ එකත් ඉස්පොල්ලේ ගියා. 🤷🏻‍♂️ මැරුණම උඹ වග කියනවද. නෑනේ.🙁

    අර දෙහි ගෙඩි ටිකනෙ බං
    මං බැලුව මූ බෙටි දාන්නෙ හාවෙක් වගේ ද කියල 😅
    උඹ දේවාලයක් දාපන්කෝ. සල්ලි තමයි. 🙇🏻‍♂️
    ------ Post added on Sep 14, 2025 at 11:19 AM

    සමහර වෙලාවට දෙවියොන්ට වඩා යක්කු හොඳයි බන්. 🤷🏻‍♂️
    ------ Post added on Sep 14, 2025 at 11:21 AM
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,807
    26,147
    113
    @scurvy උබ මෙතනටවත් ගිහින් බලපන්
    e802a0d5ac1839d9f84c5fc82e9fd00c.jpg

    Mata goo giya Sonnayeni!