යකු ඔසාමා මාර ඩයල් එකක්නේ

Nov 2, 2017
57
10
0
යකු ඔසාමා මාර ඩයල් එකක්නේ

අල්ක්වයිදා සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන් මෙන්න.
පියා කෝටිපති ව්‍යාපාරිකයෙක්.:oo:
ඔහු වමත්කරුවෙක්. :no:
කවියෙක්. :angry:

ඔහු තවම ජීවත් වෙනවාද? නැද්ද..?:confused::frown::no::dull:

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
උගේ අයියා නම් ඉන්නවා තාම. පොර පොඩි කාලේ ඉදන් ඉදල තියෙන්නේ යුරොප් වල. උබ අදද ඔවා දන්නේ.
 
Nov 2, 2017
57
10
0
යුරෝප් වල..උන් මාර දියුණු මිනිස්සුනේ බං.මුං ආතල් එකටද යුද්ධ කරන්නේ:frown:
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
යුරෝප් වල..උන් මාර දියුණු මිනිස්සුනේ බං.මුං ආතල් එකටද යුද්ධ කරන්නේ:frown:
රශියන් උන් එක්ක යුද්ද කරන්න ඇමෙරිකන් උන් මුස්ලිම් උන්ව රිකෘට් කලා. ඒ කාලේ ඇමෙරිකාවේ හිටිය ගොඩක් මුස්ලිම් උන් ආවා ඉස්සරහට. ඔසාමටත් තියෙන්නේ එහෙම හිස්ටරියක්. පස්සේ ඔසාමා ඇමෙරිකන් උන්ටත් කෙලියා..
 
බලහං යනකොට බං මේ ඔක්කෝම ගේම් දෙන්නේ ඇමරිකන් කාරයෝනේ.අහිංසක මිනිස්සු පව්.:sorry:
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    රශියන් උන් එක්ක යුද්ද කරන්න ඇමෙරිකන් උන් මුස්ලිම් උන්ව රිකෘට් කලා. ඒ කාලේ ඇමෙරිකාවේ හිටිය ගොඩක් මුස්ලිම් උන් ආවා ඉස්සරහට. ඔසාමටත් තියෙන්නේ එහෙම හිස්ටරියක්. පස්සේ ඔසාමා ඇමෙරිකන් උන්ටත් කෙලියා..

    ඔසාමාට ඩිග්‍රී දෙකක් තියෙනවා. එකක් ඉකොනොමික්ස් අනික ඉංජිනියරින්ග්
    සිවිල් ඉංජිනියර් කෙනෙක්
    තාත්තා සෞදි රජාගෙ හොඳ බොක්කක් .තාත්තා දුප්පත් මිනිහෙක්
    පොඩි තැන ඉඳලා ගොඬ නැගිච්ච පොරක්
    කන්ස්ට්‍රක්ෂන් සයිඩ් එකෙන් තමා පොරගෙ තාත්තාට බිස්න්ස තියෙන්නෙ .ඔසාමා කියන්නෙ පවුලෙ 56 වෙනි දරුවාද කොහෙද(හරියටම මතක නැහැ ) .
    තව සැහෙන්න සෙට් එකක් ඉන්නවා.
    ඔසාමට පුතෙක් හිටියා පොර මැරි කරලා හිටියෙ සැහෙන්න වැඩිමල් ගැණියෙක් .ඌත් යුරොපියන් ස්ටයිල් එකට හැදිච්ච එකෙක්.
    ඔසාමාලා වගෙ උන්ව නිර්මාණය කළෙ සී අයි ඒ එකෙන්.
    රුසියාවට ගහන්න .රෂියන් ඇෆ්ගන් යුද්දෙදි.
    ඇෆ්ගනිස්ථානය දිනනවා යුද්දෙ.
    පස්සෙ ඔසාමා හදපු එකාටම විරුද්ද උනා.
    2001 සැප්තැම්පර් ප්‍රහාරෙන් පස්සෙ තම බින් ලාඩන් කියලා එකෙක්ව දන්නෙ.
    බින්ලාඩන්ව ත්‍රස්තවාදියෙක් කරන්නෙ ඇමරිකාව. ඒත් මුස්ලිම් ලොකෙට මුස්ලිම් තරුණයො අතරෙ පොර වීරයෙක් .
    හැබැයි ඒ සැප්තැම්බර් ප්‍රහාරෙ ඔසාමාලා කරාට වෙන ගෙමක් ඇති කියලත් එක එක එවුන් කියනවා. මොකද ජෙට් ඉන්ධන වලට වානෙ ස්ට්‍රක්චර් එකක් තියෙන බිල්ඩින් එකක් බිමටම සමතලා කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්න තියෙනවා.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    Mama hitanne Osama marala nehe....
    Boruwata pracharaya karanawa meruwa kiyala
    Pana pitin allala porawa tiyan innawa us wala
    ඌව මරලා නැහැ. එඩිට් කරපු ෆොටො එකක් කියලා ඔනි එකෙක්ට තෙරෙණවා ඒ මැරිච්ච ෆොටො එක.
    පොරව අල්ලලා හොඳ සැපට කන්න බොන්න ද්දී ඉන්නවා ඇති.

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇමරිකන් ඉත්තො තමා :D මරල දාන්න ඇති උන්ට ඕනෙ වුනාම හදනව එපා වුනාම මරණව :yes: අනික් රටවල උන් උන්ගෙ ලණු කාල බොරුවට තමන්ගෙ රටත් කාගෙන බොරුවට මරාගන්නව :yes: එක අතකින් ලෝක ජනගහනයවත් පාලනේ වෙනවනෙ කියල හිතහදාගත්තෑකි :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අල්ක්වයිදා සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන් මෙන්න.
    පියා කෝටිපති ව්‍යාපාරිකයෙක්.:oo:
    ඔහු වමත්කරුවෙක්. :no:
    කවියෙක්. :angry:

    ඔහු තවම ජීවත් වෙනවාද? නැද්ද..?:confused::frown::no::dull:

    :nerd:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රශියන් උන් එක්ක යුද්ද කරන්න ඇමෙරිකන් උන් මුස්ලිම් උන්ව රිකෘට් කලා. ඒ කාලේ ඇමෙරිකාවේ හිටිය ගොඩක් මුස්ලිම් උන් ආවා ඉස්සරහට. ඔසාමටත් තියෙන්නේ එහෙම හිස්ටරියක්. පස්සේ ඔසාමා ඇමෙරිකන් උන්ටත් කෙලියා..

    :yes::yes::yes: