යකෙකුට බිය වෙලා

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    හ්ම්ම්ම් ටිකක් බය හිතෙනවා වගෙ මේක කියවනකොට
    අමනුශ්‍යයෝ ඉන්නව කියල නම් කියනවා
    බලමුකො ඉස්සරහට මොනව වේවිද කියලා


    693k.jpg
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හ්ම්ම්ම් ටිකක් බය හිතෙනවා වගෙ මේක කියවනකොට
    අමනුශ්‍යයෝ ඉන්නව කියල නම් කියනවා
    බලමුකො ඉස්සරහට මොනව වේවිද කියලා


    693k.jpg



    පින්තූරේ මැක්සා මචං :)
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ගැමියෝ 11ක් යකෙකුට බිය වෙලා

    PIHIYA.gif



    මෙම රෝගය හඳුන්වනු ලබන්නේ මැස්හිස්ටීරියා (Masshistiria)ලෙස බවත්, එක් අයෙක් බියවීමෙන් පසුව අනෙක් අයත් බියවීම මෙහි ලක්‍ෂණයක් බවත්ය.

    Mass Hysteria : http://en.wikipedia.org/wiki/Mass_hysteria
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අඩෝ... කුඹුක්කන කියන්නේ මේ ලඟ නේ...
    අදම ගිහින් බලන්න ‍ඕනේ
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අඩෝ... කුඹුක්කන කියන්නේ මේ ලඟ නේ...
    අදම ගිහින් බලන්න ‍ඕනේ
    Machooo uba Monaragalada ? ehenam ubath yakek da dannaha.