යකෝ ගහන ගැහිල්ල බලපන්කෝ

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    View attachment 144269


    View attachment 144270

    View attachment 144271


    සාදාරන ගානකට බඩුවක් ගන්න තැනක් නැති හැටි බලපන් ලංකාවෙ.

    රුපියල් 3800ක් වත් වටින්නැති එකකට රු 10000ක් ගෙවපන්කො. යකාගෙ මාජින් එකක් නේ.

    wahl original usa එකක් හොයනව ගන්න හැම තැනම තියෙන්නේ fake ජරාවල්.
    mekama mn abans eken gatta 6000yi. dan stocks nathuva athi
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,145
    113
    ඔවු මචන්
    මම බඩු ගොඩක් එකතු කරලා කොන්සොලිඩේට් කරලා ගේන්නෙ
    මේ සැරේ දාපු බඩු වලට ශිපින් විතරක් 50K විතර ගියා

    මොකෙන්ද මචන් ගෙන්නනෙ, මටත් ඒ ට්‍රිමර් එක ගන්න අයිඩියා ආවා, ගන්න ක්‍රමයක් දන්නවද. කප්රුක ලබ්බ නැතුව
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මොකෙන්ද මචන් ගෙන්නනෙ, මටත් ඒ ට්‍රිමර් එක ගන්න අයිඩියා ආවා, ගන්න ක්‍රමයක් දන්නවද. කප්රුක ලබ්බ නැතුව
    මම ගෙන්න්නෙ බඩු ගොඩක් එකතු කරලා ලොකු බොක්ස් එකකට දාල Sea fraight දාන එක, තනි අයිටම් එකකට පාඩුයි
    පොඩිම බොක්ස් එකක් ගෙන්නුවත් 15ක් ($75) විතර යනවා ශිපින් වලට (පොඩිම බොක්ස් එක 18x18x24 inch), අර presto කියලා සර්විස් එකක් තියනවා නේද, ඒක පොඩ්ඩක් බැලුවා නම් හරි ඒකෙ 1Kg වලට $19 ද කොහෙද නේ යනවා කියන්නෙ මම ඒක යූස කරලා නම් නැහැ.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    HEHEHE!!

    Ubada bn shipping charges + custom fee + import fee + VAT/PAL fee....etc gewanne ethakota.
    Item eke watina kamen 2/3 k withara thawa charges add wenawa import karana item ekakata.

    Ita passe warranty/ services dennath one.

    Ohoma hari ganna thiyena ekata sathutu weyan bn. Sirawatama.
     
    • Like
    Reactions: The Kingslayer