යකෝ දැනුයි ගෙදර ඇවිත් නාගෙන කම්පියුටර් එක දාගත්තෙ

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    උදේ 8:00 පිටත් වුනේ
    ගෙදර ආවෙ හවස 4:00 ට 😅

    200 ක් විතර වියදම් වුණා
    බිල් නෑ

    වෙනද ගන්න තැන වහල
    මං යනකොට උදෙන්ම ආපු මිනිස්සු බැන බැන ඉන්නව. මං වැස්ස නිසා පැය බාගයක් විතර පරක්කු වෙලා ගියෙ
    බලං ඉදල ඉදල අන්තිමට එතන හිටපු මිනිස්සු ටික යන්න ගියා

    තව බේකරියක් තියන තැනක් අහගෙන අපි දෙතුන් දෙනෙක් ඒ ළගම තිබුණ තැනකට ගියා
    එතනත් හැබැයි පට්ට

    ගල් බනිස් ගොඩගහලා තිබ්බා සුපිරියටම
    අලුත් බනිස් වගේ දිලිසෙනවා

    ගත්ත බනිස් වල පොටෝ දාන්නං
    ඒකටත් ඉතිං අර ජිජිටල් කැමරාව අටව ගන්න එපැයි, ඇල්කලයින් බැටරි එහෙම දාල
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,972
    13,074
    113
    😁

    @Chimpanzee Putha උබලත් මගෙ කමෙන්ට් ගැන හරි අවදානෙන් වගේ
    ------ Post added on Jul 9, 2024 at 12:31 AM


    උබ හරි පරන එකානෙ
    ------ Post added on Jul 9, 2024 at 12:33 AM
    1720481610115.png

    :)