යකෝ දැනුයි ගෙදර ඇවිත් නාගෙන කම්පියුටර් එක දාගත්තෙ

AnuradhaRa

Well-known member
  • උදේ 8:00 පිටත් වුනේ
    ගෙදර ආවෙ හවස 4:00 ට 😅

    20000 ක් විතර වියදම් වුණා
    තව ටිකකින් බිල් වල පොටෝ දාන්නං
    මහන්සියි

    වෙනද කරගන්න තැන වහල
    මං යනකොට උදෙන්ම ආපු මිනිස්සු බැන බැන ඉන්නව. මං වැස්ස නිසා පැය බාගයක් විතර පරක්කු වෙලා ගියෙ
    බලං ඉදල ඉදල අන්තිමට එතන හිටපු මිනිස්සු ටික යන්න ගියා

    තව සර්විස් කරන තැනක් අහගෙන අපි දෙතුන් දෙනෙක් ඒ ළගම තිබුණ තැනකට ගියා
    එතනත් හැබැයි පට්ට

    බයික් එක හැදුව සුපිරියටම
    අලුත් බයික් එකක් වගේ පිකප් වෙනව

    දාපු කෑලිවල බිල් දාන්නං
    ඒකටත් ඉතිං අර ජිජිටල් කැමරාව අටව ගන්න එපැයි, ඇල්කලයින් බැටරි එහෙම දාල

    ඒක නෙමෙයි කලින් සර්විස් කරපු තැනට ආපු කස්ටමර් කෙනෙක් මෙතනටත් ආවනෙ බං අදත්
    එතනදි මූව දැක්කෙ මේ අවුරුද්දෙ පෙබරවාරිවල වගේ...

    ඒ මිනිහ උස මහත තඩි එකෙක් අඩි 6 ක් නං උස නෑ
    අත් එහෙම හෙන ලොකුයි

    මාර විදියට කතා කරන්නෙ
    මගේ වැඩේ කෙරුවද කියල

    මට බය හිතුන මූ දැං කනට එකක් ගහයි දැං කනට එකක් ගහයි කියල 😅
    වෙනදට කස්ටර්මර්ලට පොයිය දාන කොල්ලො ටිකටයි මැනේජර්ටයි චූ ගිහින ඒ මිනිහ කතා කරන විදියට

    හරියට නිකං මානසික රෝගියෙක් වගෙයි. හෙන නපුරු මූණක්
    ඒ වුණාට කියන දේ හරියට තේරෙන හොද මොලක් තියෙන සාමාන්‍ය මනුස්සයෙක්
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඇත්ත කියපන් උබ නේද ක්ලබ් වසන්තට මැග් එකක් ඉවර වෙන්න වෙඩි තියලා මේසෙ උඩ තිබ්බ කේක් කෑල්ලකුත් කටේ ඔබාගෙන දිව්වෙ?
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    හැම මාසෙම අන්තිමට මාසික වියදම්, අය වැය වාර්තාවක් දාන්නත් ඕනෙ මතක ඇතුව. නැත්තන් අපි පිළිගන් නෑ උබ කියන ඒව.
     
    AnuradhaRa

    Well-known member
  • ඒක නෙමෙයි කලින් සර්විස් කරපු තැනට ආපු කස්ටමර් කෙනෙක් මෙතනටත් ආවනෙ බං අදත්
    එතනදි මූව දැක්කෙ මේ අවුරුද්දෙම පෙබරවාරිවල වගේ...

    ඒ මිනිහ උස මහත තඩි එකෙක් හැබැයි අඩි 6 ක් නං උස නැතුව ඇති, 5 යි 9 ක් වගේ ඇති
    අත් කකුල් එහෙම හෙන ලොකුයි

    මාර විදියට කතා කරල අහන්නෙ
    මගේ වැඩේ කෙරුවද කියල

    මට බය හිතුන මූ දැං කනට එකක් ගහයි දැං කනට එකක් ගහයි කියල 😅
    වෙනදට කස්ටර්මර්ලට පොයිය දාන කොල්ලො ටිකටයි මැනේජර්ටයි චූ ගිහින් ඒ මිනිහ කතා කරන විදියට

    හරියට නිකං මානසික රෝගියෙක් වගෙයි. හෙන නපුරු මූණක්
    ඒ වුණාට කියන දේ හරියට තේරෙන හොද මොලක් තියෙන සාමාන්‍ය මනුස්සයෙක්
     
    • Dislike
    Reactions: gannicuz

    AnuradhaRa

    Well-known member
  • අද සමහර උන් වැඩ නෑ නේ ස්ට්‍රයික්
    මචං ක්ලච් ෂූස් ලයිනර්ස් තුන කොච්චර කිලෝමීටර් ගාණක් දුවන්න පුලුවන්ද?
    @pavithra_uk
     
    Last edited:
    • Dislike
    Reactions: gannicuz

    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    582
    710
    93
    උදේ 8:00 පිටත් වුනේ
    ගෙදර ආවෙ හවස 4:00 ට 😅

    20000 ක් විතර වියදම් වුණා
    තව ටිකකින් බිල් වල පොටෝ දාන්නං
    මහන්සියි

    වෙනද කරගන්න තැන වහල
    මං යනකොට උදෙන්ම ආපු මිනිස්සු බැන බැන ඉන්නව. මං වැස්ස නිසා පැය බාගයක් විතර පරක්කු වෙලා ගියෙ
    බලං ඉදල ඉදල අන්තිමට එතන හිටපු මිනිස්සු ටික යන්න ගියා

    තව සර්විස් කරන තැනක් අහගෙන අපි දෙතුන් දෙනෙක් ඒ ළගම තිබුණ තැනකට ගියා
    එතනත් හැබැයි පට්ට

    බයික් එක හැදුව සුපිරියටම
    අලුත් බයික් එකක් වගේ පිකප් වෙනව

    දාපු කෑලිවල බිල් දාන්නං
    ඒකටත් ඉතිං අර ජිජිටල් කැමරාව අටව ගන්න එපැයි, ඇල්කලයින් බැටරි එහෙම දාල

    ඒක නෙමෙයි කලින් සර්විස් කරපු තැනට ආපු කස්ටමර් කෙනෙක් මෙතනටත් ආවනෙ බං අදත්
    එතනදි මූව දැක්කෙ මේ අවුරුද්දෙ පෙබරවාරිවල වගේ...

    ඒ මිනිහ උස මහත තඩි එකෙක් අඩි 6 ක් නං උස නෑ
    අත් එහෙම හෙන ලොකුයි

    මාර විදියට කතා කරන්නෙ
    මගේ වැඩේ කෙරුවද කියල

    මට බය හිතුන මූ දැං කනට එකක් ගහයි දැං කනට එකක් ගහයි කියල 😅
    වෙනදට කස්ටර්මර්ලට පොයිය දාන කොල්ලො ටිකටයි මැනේජර්ටයි චූ ගිහින ඒ මිනිහ කතා කරන විදියට

    හරියට නිකං මානසික රෝගියෙක් වගෙයි. හෙන නපුරු මූණක්
    ඒ වුණාට කියන දේ හරියට තේරෙන හොද මොලක් තියෙන සාමාන්‍ය මනුස්සයෙක්
    ඒ හිටියෙ මම පකෝ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • original dammoth 35000k wage diwwaki local nam duwana widiyata thama

    අපි 85000 ක් දිව්වනෙ බං. තව දුවන්න පුලුවන් මම ලයිනර් ටික හොදට බැලුව ගලෝපු වෙලාවෙ

    මේකෙ තව එකෙක් කිව්වනෙ ඌ 150000 ක් දිව්ව කියල :shocked:

    අද ඇවිල්ල හිටිය කෙනෙක් බයික් එකට ආපු බෙල්ට් එක 45000 ක් පැදල, තාමත් බෙල්ට් එක හොදයි. එයාගෙ වයිෆ්ලු පදින්නෙ. පදින විදියට තමා ඕවයෙ කාලෙ ඉවර වෙන්නෙ, වේගෙන් පිකප් කරල යනවනං කාලෙ ඉවර වෙනව ඉක්මනට
     
    • Dislike
    Reactions: gannicuz

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,931
    26,471
    113
    ඒක නෙමෙයි කලින් සර්විස් කරපු තැනට ආපු කස්ටමර් කෙනෙක් මෙතනටත් ආවනෙ බං අදත්
    එතනදි මූව දැක්කෙ මේ අවුරුද්දෙ පෙබරවාරිවල වගේ...

    හරියට නිකං මානසික රෝගියෙක් වගෙයි. හෙන නපුරු මූණක්
    ඒ වුණාට කියන දේ හරියට තේරෙන හොද මොලක් තියෙන සාමාන්‍ය මනුස්සයෙක්
    මේ ඉන්නෙ ඩයල් එක

    image.png
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මචං ක්ලච් ෂූස් ලයිනර්ස් තුන කොච්චර කිලෝමීටර් ගාණක් දුවන්න පුලුවන්ද?
    @pavithra_uk

    පදින විදිහ අනුව තමා අපේ එකේ දැන් 50000 පැනල නොර්මල් අව්ලක් නෑ හැබැයි ළඟ කන්දක් වගේ එක පාරට අදින්නේ නෑ රේස් වෙනවා. දුර ඉදන් ආවොත් අව්ලක් නෑ
     
    • Love
    Reactions: AnuradhaRa

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,612
    6,177
    113
    ඒක නෙමෙයි කලින් සර්විස් කරපු තැනට ආපු කස්ටමර් කෙනෙක් මෙතනටත් ආවනෙ බං අදත්
    එතනදි මූව දැක්කෙ මේ අවුරුද්දෙම පෙබරවාරිවල වගේ...

    ඒ මිනිහ උස මහත තඩි එකෙක් හැබැයි අඩි 6 ක් නං උස නැතුව ඇති, 5 යි 9 ක් වගේ ඇති
    අත් කකුල් එහෙම හෙන ලොකුයි

    මාර විදියට කතා කරල අහන්නෙ
    මගේ වැඩේ කෙරුවද කියල

    මට බය හිතුන මූ දැං කනට එකක් ගහයි දැං කනට එකක් ගහයි කියල 😅
    වෙනදට කස්ටර්මර්ලට පොයිය දාන කොල්ලො ටිකටයි මැනේජර්ටයි චූ ගිහින් ඒ මිනිහ කතා කරන විදියට

    හරියට නිකං මානසික රෝගියෙක් වගෙයි. හෙන නපුරු මූණක්
    ඒ වුණාට කියන දේ හරියට තේරෙන හොද මොලක් තියෙන සාමාන්‍ය
    මහත තඩි එකෙක්
    තඩි බඩකුත් තිබුන නේද , ඒ උඹ, දැකල තියෙන්නේ උඹ mirror එකක් ඉස්සරහ හිටපු නිසා
     
    Last edited:
    • Haha
    Reactions: AnuradhaRa