යකෝ මගෙ නම වෙනස් කරගන්න බැරිද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ටව හොදයි මගෙ කියවන්නවත් පුලුවන්ද බලපං :dull::no:

    මට උබේ නම පෙන්නේ "තුසිත හරාම්" වගේ :baffled::baffled:

    mine is better though :P

    :dull: :dull:


    ලිදේ පැනල ආත්මේ මාරුකරගනින්:D:D
    දැන් කොලවරි සින්දුව යන්නෙම නැ එක චැනල් එකකවත්:yes::yes:

    එකනේ...:dull: මම ඉන්න හින්දම හොදයි මේ සින්දුවේ නම ගෙනියන්න :baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    එලකිරි නීතිය 01 - දමන්න පෙර සිතා බලනු....:dull:

    එලකිරියට දාන ඕනෙම එකක් පැය විසිහතරක් පහු වුනාට පස්සේ ආයේ වෙනස් කරන්න බහ...දැම්මොත් දැම්ම...ඒ නිසා දාන ඕනේ එකක් ගැන දාන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ...ඔය නම ගැන හිත හිත ඉන්නෙපා..:yes: