ow bn api wahalluma thama....මෙ කියන විදියට ලන්කාවෙ මිනිස්සු දුප්පත් උනාට, ලන්කා රට ලොකෙ පුරා දෙපල, ව්‍යාපාර තියෙන සුපිරි රටක් නෙ...
අනිවා අනිවාමිනිස්සුම නැගිට්ටේ නැත්නම් මේවා එන්නේ නැ . මේ ඩොක්ටර් මේවා කියන්න බය නැති උනේ ලෝයර් ලා ටික ඉන්න නිසා. අනික මිනිස්සු මේ වෙලේ ගේම. තව සැහෙන චිත්‍රපටි ඉස්සරහට එනවා. ඒ නිසා තියන වෙනස්කම් , තරහා මරහා අතරලා මේ වෙලේ එකම අරමුණකට සෙට් වෙමු . පස්සේ පුළුවන් ශ්‍රී ලංකා , unp , ජ්ව්ප් සින් බේරාගන්න
මේක නිකන් 24 ටීවී සේරිස් එකේ 5 වෙනි සීසන් එකම තමා. එකම එහෙම්ම මෙහෙ යන්නේ.අපි නිකන් අර Dark tv series එකේ වගේ පටන් ගත්ත තැනටම වැටෙනව... ලූප් එකක හිර වෙලා ඉන්නේ. ආයේ මලාට ගොඩ ඒමක් නම් නෑ
මචන් මේ හිරුෂි ද කියපන්?මේ හිරුශිගේ තාත්තා නේ බන්. අර ලස්සන කෙල්ල රනිදුත් එක්ක සින්දු කියපු.
මේ හිරුශිගේ තාත්තා නේ බන්. අර ලස්සන කෙල්ල රනිදුත් එක්ක සින්දු කියපු.