යකෝ මාර කතාවක් නේ මේක..

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මිනිස්සුම නැගිට්ටේ නැත්නම් මේවා එන්නේ නැ . මේ ඩොක්ටර් මේවා කියන්න බය නැති උනේ ලෝයර් ලා ටික ඉන්න නිසා. අනික මිනිස්සු මේ වෙලේ ගේම. තව සැහෙන චිත්‍රපටි ඉස්සරහට එනවා. ඒ නිසා තියන වෙනස්කම් , තරහා මරහා අතරලා මේ වෙලේ එකම අරමුණකට සෙට් වෙමු . පස්සේ පුළුවන් ශ්‍රී ලංකා , unp , ජ්ව්ප් සින් බේරාගන්න
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙ කියන විදියට ලන්කාවෙ මිනිස්සු දුප්පත් උනාට, ලන්කා රට ලොකෙ පුරා දෙපල, ව්‍යාපාර තියෙන සුපිරි රටක් නෙ...
     
    • Haha
    Reactions: your_love

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,117
    113
    මෙ කියන විදියට ලන්කාවෙ මිනිස්සු දුප්පත් උනාට, ලන්කා රට ලොකෙ පුරා දෙපල, ව්‍යාපාර තියෙන සුපිරි රටක් නෙ...
    ow bn api wahalluma thama....
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මිනිස්සුම නැගිට්ටේ නැත්නම් මේවා එන්නේ නැ . මේ ඩොක්ටර් මේවා කියන්න බය නැති උනේ ලෝයර් ලා ටික ඉන්න නිසා. අනික මිනිස්සු මේ වෙලේ ගේම. තව සැහෙන චිත්‍රපටි ඉස්සරහට එනවා. ඒ නිසා තියන වෙනස්කම් , තරහා මරහා අතරලා මේ වෙලේ එකම අරමුණකට සෙට් වෙමු . පස්සේ පුළුවන් ශ්‍රී ලංකා , unp , ජ්ව්ප් සින් බේරාගන්න
    අනිවා අනිවා
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    278104359_137126298835724_160540512083164749_n.jpg
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    යකෝ මේක පුදුම කතාවක් නේ
    මුන් පොටෝකොපි සොප් වල වගේ තැන තැන සල්ලි අච්චු ගහලනේ
    හෙට අනිද්දා වෙද්දී 79,80 කාලේ වගේ බිෂන වුගයකුත් පටන් ගනීවි
    රට ගැන පොඩි වත් හැගීමක් නැති මුන්ට ඔව්ව මහා වැඩ නෙමෙයි
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,358
    113
    මේ හිරුශිගේ තාත්තා නේ බන්. අර ලස්සන කෙල්ල රනිදුත් එක්ක සින්දු කියපු.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    අපි නිකන් අර Dark tv series එකේ වගේ පටන් ගත්ත තැනටම වැටෙනව... ලූප් එකක හිර වෙලා ඉන්නේ. ආයේ මලාට ගොඩ ඒමක් නම් නෑ
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපි නිකන් අර Dark tv series එකේ වගේ පටන් ගත්ත තැනටම වැටෙනව... ලූප් එකක හිර වෙලා ඉන්නේ. ආයේ මලාට ගොඩ ඒමක් නම් නෑ
    මේක නිකන් 24 ටීවී සේරිස් එකේ 5 වෙනි සීසන් එකම තමා. එකම එහෙම්ම මෙහෙ යන්නේ.
     
    • Like
    Reactions: shameera89

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    This doctor’s story is exactly matching all the events, can be true because Mahindha was unstoppable and untouchable during 2010-2015.
     
    • Like
    Reactions: KrishanL89

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේ හිරුශිගේ තාත්තා නේ බන්. අර ලස්සන කෙල්ල රනිදුත් එක්ක සින්දු කියපු.
    මචන් මේ හිරුෂි ද කියපන්?

    117964524_10156948548686525_4172205074560797507_n.jpg
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    117964524_10156948548686525_4172205074560797507_n.jpg

    වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ නේද ?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    පිස්සු හැදෙන සීන්
    හැබැයි දැන් යන විදිහට උන්ගේ පැත්තට මලක් දැම්මත් එක බෙට්ටක් වෙන සීන් එකක් නේ තියෙන්නේ

    ඔන්න ඕකයි කියන්නේ හොරා කන්න එපා කියල

    ඇත්ත බොරු වෙනවා, බොරුව ඇත්ත වෙනවා.

    අන්තිමට රාජපක්ෂලා කුජිත වෙලාම යනවා

    උන් කෙලවපු ඔක්කොම දැන් ඕන දෙයක් කියල උන්ගේම ගු බාල්දියට දානවා
    පට්ට