යකෝ මැරිච්ච ඒවත් රිවස් කරලාද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    අද උදෙ epid unit එකන් 2011 කියලා මුලු මරුනු ගාන අප්ඩේට් කලා. @yapa100 එහෙම දැම්මම මාත් ගිහින් බැලුවා. තිබ්බා.

    දැන් ආයිත් ගන්න අඩු කරලා.. මාර වැඩක් නේ මේ වෙන්නේ.

    http://www.epid.gov.lk/web/index.php?lang=en

    Screenshot_20210611-150943_Chrome.jpg

    රජයේ සංඛ්‍යාලේඛන ගැන තාම විස්වාස කරනවානම් ඒ මෝඩයෙක්. . මුන් මේ කරන විකාරය නිසා රටමවිනාස වෙනවා.
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    මොකක් හරි වන්චාවක් කරලා අඩුවෙන් මැරුණා කියල පෙන්නගන්නයි ඕන දැන් මෙයාලට! තව මේක යට ගහලා ලොකු විනාසයක් කරගන්නයි හදන්නෙ!
     
    • Like
    Reactions: emoji diaries

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මහම මහා කාලකන්නි ආණ්ඩුවක්....මරුන මිනිසුන් ගානත් හංගනවා...TV එකට ඇවිල්ලා කියනවා අද කවුරුවත් මරුනේ නැහැ කියලා...දවස් දෙක 03-04 දානවා ඒ දවසට 10-20 මලා කියලා..

    මට තේරෙන විදියට රටේ නුගත් බයියෝ ලොකු ගානක් ඉන්නවා..උන්ව අන්දන්න මේ කරන්නේ..
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    මැරුණ ගාන රිපෝට් කරන්නෙ ඒ මොහොතෙ හදන්න අවශ්‍ය පබ්ලික් ඔපීනියන් එකේ ස්වභාවය අනුව. ඊය කවදාවත් නැතුව එකසිය ගානක් රිපෝට් කරා ට්‍රැවල් බෑන් එක දික්කරගන්න. පස්සෙ දවසක ආයි අඩු කරගනී පස්සෙ උවමනා වෙද්දි ඇරියස් එක්ක පෙන්නන්න.
     
    • Like
    Reactions: xVOLDYx

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    අද උදෙ epid unit එකන් 2011 කියලා මුලු මරුනු ගාන අප්ඩේට් කලා. @yapa100 එහෙම දැම්මම මාත් ගිහින් බැලුවා. තිබ්බා.

    දැන් ආයිත් ගන්න අඩු කරලා.. මාර වැඩක් නේ මේ වෙන්නේ.

    http://www.epid.gov.lk/web/index.php?lang=en

    View attachment 130142

    රජයේ සංඛ්‍යාලේඛන ගැන තාම විස්වාස කරනවානම් ඒ මෝඩයෙක්. . මුන් මේ කරන විකාරය නිසා රටමවිනාස වෙනවා.
    marichcha unta pana awilla athi ban
     
    • Haha
    Reactions: emoji diaries

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    193941875_4040005276112975_3291129788655003497_n.jpg

    2011- 1985 = 26

    මැරුණ 26 පන ඇවිල්ලා පිච්චුවට පස්සේ....බලන්න රටේ අස්චර්යය..
    'ස' ගිහින් 26 ට කියල අරින්න කලින් නැගිටපන් කියල ... උන් පන අරගෙන නැගිටලා ඊට පස්සේ .. ස කිවම නොකර බැරි හින්ද

    Gedrata wela inna bari un nm marila giyath kamak na kalakanni. :angry:
    අසාවට යන්නේ නෑ ඔයි මිනිස්සු ... වැඩ කරන තැන වලින් ලියුන් ගහල දෙනවා අත්‍යවශ්‍ය සේවා කියලා ... ඊට පස්සේ මොනව කරනද යනවා ඇරෙන්නේ
    ------ Post added on Jun 11, 2021 at 6:59 PM
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    අසාවට යන්නේ නෑ ඔයි මිනිස්සු ... වැඩ කරන තැන වලින් ලියුන් ගහල දෙනවා අත්‍යවශ්‍ය සේවා කියලා ... ඊට පස්සේ මොනව කරනද යනවා ඇරෙන්නේ
    ------ Post added on Jun 11, 2021 at 6:59 PM
    Ane me palayan ban yanna, danna unma keeyak boru liyum dala eliyata ynwada. ahuwama kiyanne gedra idala stress wadi welalu.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Ane me palayan ban yanna, danna unma keeyak boru liyum dala eliyata ynwada. ahuwama kiyanne gedra idala stress wadi welalu.
    තෝ දන්නා උන් ඉතින් තොගේ විදිහම වෙන්න ඇති :ROFLMAO: :ROFLMAO: උන් මැරිලා ගියාට ඉතින් මටත් අව්ලක්නෑ .. මන් දන්න උන් නං එහෙම ගිහින් නෑ
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    තෝ දන්නා උන් ඉතින් තොගේ විදිහම වෙන්න ඇති :ROFLMAO: :ROFLMAO: උන් මැරිලා ගියාට ඉතින් මටත් අව්ලක්නෑ .. මන් දන්න උන් නං එහෙම ගිහින් නෑ
    tho danee itin tho wada karana gobba company wenna athi. :lol: :lol: :lol: