අද උදෙ epid unit එකන් 2011 කියලා මුලු මරුනු ගාන අප්ඩේට් කලා. @yapa100 එහෙම දැම්මම මාත් ගිහින් බැලුවා. තිබ්බා.
දැන් ආයිත් ගන්න අඩු කරලා.. මාර වැඩක් නේ මේ වෙන්නේ.
http://www.epid.gov.lk/web/index.php?lang=en
රජයේ සංඛ්‍යාලේඛන ගැන තාම විස්වාස කරනවානම් ඒ මෝඩයෙක්. . මුන් මේ කරන විකාරය නිසා රටමවිනාස වෙනවා.

_ B U M P _ 