post කරන්න members ල 3යිද කොහෙදො ඉන්නෙ
නලින්ගෙ ඒව කොපි කරන්න හිතෙන උගෙ මොලේ තරම කොහොම ඇතිද?![]()
ඔව මම හිතන්නේ එකම එකාද කොහෙද පොස්ට් කරන්නේ
නලීනට නම් පොඩ්ඩක් හරි ඇති මුට නම් නැතුවම ඇති

post කරන්න members ල 3යිද කොහෙදො ඉන්නෙ
නලින්ගෙ ඒව කොපි කරන්න හිතෙන උගෙ මොලේ තරම කොහොම ඇතිද?![]()

යකෝ මුo රෙදි ගලවගෙනද මන්ද ගෙවල් වල ඉන්නෙලැජ්ජ නැතුව කොපි කරපු හැටි
![]()
උන්ගෙත් රෙදි ගලවමුද???මේවා කරද්දී නිකන් බලං ඉදල බෑ

උන්ගෙ රෙදි ගලවන්න උන් රෙදි ඇදගෙනද දන්නෙ නැ ඉන්නේඋන්ගෙත් රෙදි ගලවමුද???![]()
මචන් මටත් මිනිහා ගැන පොඩි සැකයක් තියෙනවා මොකද මම මේ thread එක දාල ටික වෙලාවක් යනකොට මට මිනිහගෙන් friend request1k ආවා
පාලුගෙයි වලංබින්දට අපිට මොකෝ
උන් තුන්දෙනා මේව බලල තනියම ආතල් එකක් ගන්නව ඈතිපව්නේ අනික අපි මෙතන පෝලිමේ ගිහින් උගෙ හොරසයිට් වලට එළකිරි එකේ ක්ලික් ටික දාන්නෙ මොකටද
ඕව වැඩිකල් තියෙන්නෑ උන්ටම එපාවෙන දවසක් එයි
![]()

lol
eth original poster ma ewa dalanam itin mokada wenne?
yako me site nikan soda bothal wage.. ubala gihin boruwata traffic wadi karannepa![]()