යකෝ මෙන්න ෆිල්ම්!

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    Pattama Pata...

    aloko-udapadi-3.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මම නම් පවුලේ ඔක්කොමත් එක්කරන් ගිහින් බලනවා බන් Film Hall එකේ. මේ වගේ ඒවාට අපේ උපරිම සහයෝගය දෙන්න ඕනේ. ලංකාවේ මේ වගේ එකක් හදයි කියලා හිතුවේ නෑ ජීවිතේට. මේක ලංකාවේ ආදායම් වාර්තා තියපු එකක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා.

    අනිත් එක මේකේ camera copy එහෙම බෙදා ගන්නේ නැතුව ඉන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේක හදපු අයට ඉදියියටත් මේ වගේ සුපිරි නිර්මාණ හදන්න motivation එකක් විදියට. නැත්නම් හැමෝම camera copy බලලා මේක හදපු අයට වියදමවත් cover කර ගන්න බැරි වෙයි.

    Kathawanam atta machan...ela ela..
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    අඩෝ පට්ට:):):):).මමත් ඔන්න ඔහේ film hall 1ටම ගිහින් බලනව බන්....:):):)
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අලෝකෝ උදපාදි සිනමා කාව්‍ය අසහාය අධ්‍යාත්මික උරුමයක සනාතනිකව ස්ථාපිත කිරිම සදහා දරන අචල මානව ප්‍රයත්නයක ප්‍රතිඑලයයි.
    ක්‍රි පු 89 දි ශ්‍රිලංකාවේ වලගම්භා රජුට දේශිය හා විදේශිය බලකාමි හමුදා විසින් තර්ජනයක් ඇති කරන ලදි දැඩි නියගයක් විසින් දොලොස් අවුරුද්දක් මුලුල්ලේ මේ දේශයට පිඩා පමුණුවන ලද්දේය.බුදු දහම මුඛ පරම්පාවෙන් රැකගෙන ආ භික්ෂුන් වහන්සේලාට ජිවිතය පවත්වාගෙන යාම පවා අපහසු වුයේය.
    මේ භික්ෂූන් වහන්සේලාට පර සතුරන්ගෙන් මෙන්ම සාගතයෙන් ද දුක් පිඩා එලඹුනෙය.මේ අදුරු යුගයේදි රාජපාක්ෂීක රට වැසියන් විසින් රජතුමා ආරක්ෂාකරන ලදි.බලයත් ධනයත් නිසා සතුරු නායකයෝ ඔහුනොවුන් මරා ගත්හ.රජතුමා සන්නද්ධ වි මාරන්තික ප්‍රහාරයක් එල්ල කොට පාලනය නැවතත් සියතට ගත්හ.
    සාමයත් සමගියත් යලි එළඹි විට භිික්ෂුන් වහන්සේලා තමන්ට එල්ල වු තර්ජනයට මුහුණපා එතෙක් මුඛ පරම්පාරාවෙන් පැවත ආ ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කල සේක.

    මෙම චිත්‍රපටයේ නිශ්පාදනය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජයසේන මැතිතුමාගෙනි.


    11046485_10205216201620537_7933174406236449450_n.jpg
     

    nuwarst

    Junior member
  • Jun 17, 2013
    270
    18
    18
    අම්මට සිරි..
    ලංකාවෙන් තව අවුරුදු දහයකින් මෙහා මෙහෙම ෆිල්ම් එකක් එයි කියල නම් හිතුවෙ නෑ..

    හොරෙන් බලන්නෙ නැතුව ගිහින්ම බලනව අනිවා..

    superb



    සිරා කතාව :yes:
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    ‘ආලෝකෝ උදපාදි‘ චිත්‍රපටයේ ප්‍රචාරක පටය මාධ්‍යයට නිකුත් කිරීම වැල්ලවත්ත සැවොයි සිනමා හලේ දී සිදු කැරිණි.
    ක්‍රිස්තු පූර්ව 89 දී වළගම්බා රජුන්ට දේශීය හා විදේශීය බලකාමී හමුදා විසින් තර්ජන ඇති කිරීමත්, දැඩි නියඟයක් නිසා දොලොස් අවුරුද්දක් ලක්වාසීන් පිඩා විඳීමත්, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම ආදී සිද්ධින් කිහිපයක් අළලා මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත.



    චිත්‍රපටය නිශ්පාදනය කර ඇත්තේ කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජයසේන මහතාය. චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ තිරනාටක රචනය හා උපදේශන අධ්‍යක්ෂණය කළේ සමන් වීරමන් මහතාය.



    භාරත ගිහාන් හෙට්ටිආරච්චි සම අධ්‍යක්ෂවරයා ය


    lankadeepa
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    හොරෙන් බලන්නෙ නැතුව ගිහින්ම බලනව අනිවා..
    :yes::yes:
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    කොච්චර හොඳ 1ක් උනත් සල්ලි දීල බලල පුරුද්දක් නැහැ බන්.

    untath kiyak hari labenawanam thawa oita wada hoda film ekak karaine thawa. natham ithin echchra thama. :(
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    niyameta karala thiyanawa..
    studio U eken karapu nisa camera effects hodata use karala tiyanawa..
    oya trend eka digatama giyoth ela
    nathnam aith ara ranja wage gon tamil copies enna ganiwi :P