අඩෝ පට්ටම twist එකක් තියෙන්නේ. අන්තිම වෙනකන්ම දන්නේ නෑ twist වුන විදිහ. ෆිල්ම් එකේ ලස්සනට මුල ඉඳන්ම පේන්න තියෙනවා twist එක. ඒත් අපිට මග ඇරෙනවා. අන්තිමට තමා තේරෙන්නේ මෙහෙම වුනා නේද කියල. ඊට පස්සේ දෙවෙනි වතාවටත් ෆිල්ම් එක බලන්න වෙනවා. මුල් හරියේ කම්මැලියි වගේ වුනාට පට්ට ෆිල්ම් එක. M. Night Shyamalan ගෙ සුපිරියක් තමා. 
ඔය ගජිනි, බජිනි කියලා නම් දාගත්තු හින්දි - දෙමළ මගුල් ඔක්කොම කොපි කරපු ඔරිජිනල් ෆිල්ම් එක තමයි මේ.