යකෝ මෙන්න ෆිල්ම්!

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ..අම්මට සිරි..

    මේකට නම් ඇඩෙනවා සිංහලුනි
    පට්ට යකොව්
    :):):):):):)
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    patta vage ban eth raja kale reddaval balanna hithenne nehe. Ai ban apita ramuvakin pita hithala wedak karannama berida eth trailer eka beluwama nam pattah vidiyata mahansi wela thiyenava kiala penava hall ekakata gihin balannama one :)
     

    MadurangaJ

    Member
    Sep 9, 2014
    291
    70
    0
    මේකෙ directors ල මගේ යාළුවො. උන්ගේ පලවෙනි film එක. කොච්චර quality එකට වැඩේ කලත්, ලංකාවෙ තැනක් ගන්න හරි අමාරුයිලු. හැම මගුලෙම දේශපාලනේ හින්ද, කට්ට කාගෙන වැඩේ කරන්නෙ. උන් ලංකාවෙ වැඩි කාලයක් ඉන්න එකක් නෑ.:no: ලංකාවේ තියන ක්‍රමය හැටියට, හැකියාව තියන එකෙක්ට ඔලුව උස්සන්න අමාරුයි.:angry:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උන්ට පිස්සු කොර කැම් සෙට්අප් එකක්නෙ බන් තියෙන්නෙ. ලංකාවෙ එහෙම එකක් කාලෙකට දකින්න වෙයි කියල මම හිතුවෙම නෑ. :)

    ලංකාවෙ හොඳ තාක්ෂනය තියෙනව, ඒත් හොඳ ප්ලොට් නැහැ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Hee he... LIVE gathiya wadi ban.... Melo rahak naha... natural colors mai godak thiyenne.... man balaporoththu wene Hobbit wage Cinematography Quality ekak SL wala hadenawa bala..... Me Baila walata wada 60's,70's Sinhala Black & White movies pattama pattai... Wijaya, Gaminila Act karnawa balannath aasai... e tharam Quality and Thaathwiai....
    :rofl: sci-fi fantasy හොඳ කතා තව අවුරුදු 10කින් මෙහා ලංකාවෙ එන්නෙ නැහැ. ඒත් ඒව එක්ක මේක සංසන්දනය කරන්න බැහැ.:no: Historic කතාවක reality තියෙන්නම ඕන:dull:

    ජීවිතේට ෆිල්ම් බලපු නැති උන ගස් වටේ නටන ඒව හොඳයි :lol::lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    patta vage ban eth raja kale reddaval balanna hithenne nehe. Ai ban apita ramuvakin pita hithala wedak karannama berida eth trailer eka beluwama nam pattah vidiyata mahansi wela thiyenava kiala penava hall ekakata gihin balannama one :)
    අපේ උන් හැමදාම එහෙමයි.ලේසියට පාසුවට ගෙඩි පිටින් කොපි කරනව.:eek: හැබැයි සමනල සංධවනිය වෙනස් කතාවක් විදියට හිට් වුනා:oo:
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ලංකාවෙන් තව අවුරුදු දහයකින් මෙහා මෙහෙම ෆිල්ම් එකක් එයි කියල නම් හිතුවෙ නෑ....

    aloko-udapadi-1.jpg
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම නම් පවුලේ ඔක්කොමත් එක්කරන් ගිහින් බලනවා බන් Film Hall එකේ. මේ වගේ ඒවාට අපේ උපරිම සහයෝගය දෙන්න ඕනේ. ලංකාවේ මේ වගේ එකක් හදයි කියලා හිතුවේ නෑ ජීවිතේට. මේක ලංකාවේ ආදායම් වාර්තා තියපු එකක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා.

    අනිත් එක මේකේ camera copy එහෙම බෙදා ගන්නේ නැතුව ඉන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේක හදපු අයට ඉදියියටත් මේ වගේ සුපිරි නිර්මාණ හදන්න motivation එකක් විදියට. නැත්නම් හැමෝම camera copy බලලා මේක හදපු අයට වියදමවත් cover කර ගන්න බැරි වෙයි.