මෙන්න බලනවා නම් ෆිල්ම්... 😍😍😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    අඩෝ පට්ටම twist එකක් තියෙන්නේ. අන්තිම වෙනකන්ම දන්නේ නෑ twist වුන විදිහ. ෆිල්ම් එකේ ලස්සනට මුල ඉඳන්ම පේන්න තියෙනවා twist එක. ඒත් අපිට මග ඇරෙනවා. අන්තිමට තමා තේරෙන්නේ මෙහෙම වුනා නේද කියල. ඊට පස්සේ දෙවෙනි වතාවටත් ෆිල්ම් එක බලන්න වෙනවා. මුල් හරියේ කම්මැලියි වගේ වුනාට පට්ට ෆිල්ම් එක. M. Night Shyamalan ගෙ සුපිරියක් තමා. 😍


     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    අප්පා ඇති යන්තං හොඳ එකක් බලලා හේසාන් කාලේකට පස්සේ. මටත් ඕක අන්තිම වෙනකං තේරුනේ නෑ. කලින් සීන් එක නොදැන බලපු හින්දා හොඳයි. නැත්තං ගතියක් නෑ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මෙච්චර කල් ගිහිල්ලා දැන් ද බැලුවෙ ඕක. :confused2: 😒 M. නයිට් ෂැම්හැමර්ගෙ ෆිල්ම්ස්වලින් මට නම් හොද ඕක විතරයි. අනිත් ඒවා නම් ඔක්කොම "unintentional comedies". 🥴🤭



     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    යකෝ මෙච්චර කල් ගියාද ඕක බලන්න. ඕක මං හිතන්නෙ ශාමලාන්ගෙ පලවෙනි ෆිල්ම් එක.ඕකට පස්සෙත් පොර සෑහෙන්න ට්‍රයි කරා ඔය ට්විස්ට් තියෙන ෆිල්ම්ස් හදන්න.හැබැයි සාර්ථක උනේ නෑ එකක්වත් ඕක වගේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Heshan Daminda මහත්තයෝ., තමුන්නැහේ මේක බලලා තියෙනව ද? බලලා නැත්නම් අදම බලන්න.

    p28578_p_v10_ac.jpg
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ඕක බැලුවා. ගජිනි වගේ සීන් එකක්නේ.
    ගම් මිට්ටො ගජිනි හැදුවෙ ඕකෙන් කොපි කරලා

    ඕක බැලුවා. ගජිනි වගේ සීන් එකක්නේ.
    ගම් මිට්ටො ගජිනි හැදුවෙ ඕකෙන් කොපි කරලා
    ------ Post added on Aug 11, 2024 at 1:26 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඕක බැලුවා. ගජිනි වගේ සීන් එකක්නේ.
    ගජිනි වගේ? :angry: ඔය ගජිනි, බජිනි කියලා නම් දාගත්තු හින්දි - දෙමළ මගුල් ඔක්කොම කොපි කරපු ඔරිජිනල් ෆිල්ම් එක තමයි මේ.

    200w.gif
    200w.gif
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හපෝ යකෝ ඕක තෝ ඕක දැන්ද බැලුවේ??? මේකෙන්ම කියන්න පුළුවන් උඹ හරියට හොද ෆිල්ම් බලල නෑ කියල කියන්න පුළුවන් දැනට ගොඩක්.