යකෝ මෙන්න ෆිල්ම්!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    අම්මට සිරි..
    ලංකාවෙන් තව අවුරුදු දහයකින් මෙහා මෙහෙම ෆිල්ම් එකක් එයි කියල නම් හිතුවෙ නෑ..

    හොරෙන් බලන්නෙ නැතුව ගිහින්ම බලනව අනිවා..

    superb

    ​
     
    Last edited:

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    meka nam hondai wage sinhala film ekak balapu kalayak mathaka na meka nam gihin balanna hithenawa
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,199
    1,639
    113
    හොරෙන් බලන්නෙ නැතුව ගිහින්ම බලනව අනිවා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පූර්ව ප්‍රචාරක පටය බැලුවාම නම් පෙනෙන්නේ ඉතාමත්ම උසස් ප්‍රමිතියකට මෙය නිර්මාණය කර ඇති බවයි. අනිවාර්යයෙන්ම නිෂ්පාදකයන්ටත් සාධාරණයක් ඉටු වෙන්න ශාලාවකින්ම බලනවා. බෙදාගත්තාට ඉස්තූතියි.

    :D
     
    අම්මට සිරි..
    ලංකාවෙන් තව අවුරුදු දහයකින් මෙහා මෙහෙම ෆිල්ම් එකක් එයි කියල නම් හිතුවෙ නෑ..

    හොරෙන් බලන්නෙ නැතුව ගිහින්ම බලනව අනිවා..

    superb

    ​

    අනිවා මචං. ට්‍රේලර් එකෙන්ම සුපිරියි වගේ.
    අනිවා මේ වගේ ඒවාට සල්ලි ගෙව්වට පාඩු නැහැ බන්.
    ​