යකෝ මෙන්න ෆිල්ම්!
මෙහෙමනේ ඕයි ෆිල්ම් හදන්න ඕනේ.. පට්ට පට පට.. ඇඬෙනවා බන්z




මෙහෙමනේ ඕයි ෆිල්ම් හදන්න ඕනේ.. පට්ට පට පට.. ඇඬෙනවා බන්z










පූර්ව ප්රචාරක පටය බැලුවාම නම් පෙනෙන්නේ ඉතාමත්ම උසස් ප්රමිතියකට මෙය නිර්මාණය කර ඇති බවයි. අනිවාර්යයෙන්ම නිෂ්පාදකයන්ටත් සාධාරණයක් ඉටු වෙන්න ශාලාවකින්ම බලනවා. බෙදාගත්තාට ඉස්තූතියි.

අම්මට සිරි..
ලංකාවෙන් තව අවුරුදු දහයකින් මෙහා මෙහෙම ෆිල්ම් එකක් එයි කියල නම් හිතුවෙ නෑ..
හොරෙන් බලන්නෙ නැතුව ගිහින්ම බලනව අනිවා..
superb