යකෝ මෙන්න real Entrepreneur

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    යකෝ කෝ මේකේ ඉන්න ...doller 1000ක් 2000ක් හොයලා හැමනෙන්න හදන හිගන්නෝ......

     
    • Like
    Reactions: ML1987

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,535
    1
    51,200
    113
    ප*යාගල
    sorry.com
    ඇත්තටම අපිට බැරිද බන් මොනවහරි කරන්න.
    ( මේ තාත්තලගෙ බිස්නස් අරන් දියුනු වෙච්චි උන්ගෙ එව්ව වැඩක් නෑ. මම කියන්නෙ 0 connections වලින් පටන් ගන්න දෙයක්)
     
    • Like
    Reactions: allrights

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    1Y3xtg7.png


    https://www.todaynewslk.com/2022/12/27/archives-1322/

    https://lankacnews.com/සිසුවෙක්-පැහැරගෙන-ගොස්-ප/
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මෙහෙම බැලුවොත් මාකදුරේ මධුෂ් ල, කන්ජිපානි ඉම්රාන්ලත් ව්යාවසායකයෝ 🫡
    ඔව්. අපි උන්ට දෙන narrative එක නිසානේ උන් අපරාධකාරයෝ විදියට දකින්නේ. තව කොච්චර අපරාධකාරයෝ ඉන්නවාද ලංකාවේ එවුන් වැදගෙන ඉන්න. හදිස්සියේ හරි අරුන්ටත් රටපුරා carnival තියලා සුපිරි marketing පාරක් දුන්නානම් උනුත් මාර ඩයල් තමා යක්කයොන්ට ;)
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    ඇත්තටම අපිට බැරිද බන් මොනවහරි කරන්න.
    ( මේ තාත්තලගෙ බිස්නස් අරන් දියුනු වෙච්චි උන්ගෙ එව්ව වැඩක් නෑ. මම කියන්නෙ 0 connections වලින් පටන් ගන්න දෙයක්)
    Less than 1% chance tamai success wenna.tiyena tikath nethi wena eka tamai godak welawata wenne
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    ඇත්තටම අපිට බැරිද බන් මොනවහරි කරන්න.
    ( මේ තාත්තලගෙ බිස්නස් අරන් දියුනු වෙච්චි උන්ගෙ එව්ව වැඩක් නෑ. මම කියන්නෙ 0 connections වලින් පටන් ගන්න දෙයක්)
    mqdefault.jpg
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ඇත්තටම අපිට බැරිද බන් මොනවහරි කරන්න.
    ( මේ තාත්තලගෙ බිස්නස් අරන් දියුනු වෙච්චි උන්ගෙ එව්ව වැඩක් නෑ. මම කියන්නෙ 0 connections වලින් පටන් ගන්න දෙයක්)
    Ehema thaththek wena eka thama waddek kiyanne

    @Sx3 ඔබ කොහිද :rofl:
    පොඩ්ඩක් ඇහැ පිය උනා.
    ------ Post added on Mar 23, 2023 at 8:44 AM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,962
    152,922
    113
    ලංකාවෙ වල්බූරු හැත්ත යූ ටියුබ් එකට රිංගලා කරපු විනාසෙක තරම. කොහෙ හරි ඉන්න ලෝක දේවාලයෙක්ව ගෙන්නලා ඉනටර්විව් කරලා උගෙ වරුණෙ කියව කියව මුරුංගා අත්තෙ තියෙනවා. :sick::sick:🤮🤮