යකෝ මෙහෙමත් ආතල්.. 😁

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,646
    25,618
    113
    Therune nahe uba kiyapu de..e kiwwe anthimata katha kare inam nemei da?
    නෑ බන්, කෝල් කරපු එකා පීසා හට් එකට කෝල් කරලා බැනලා, කෝල් එක ආන්ස්වර් කරපු එකාගේ නමත් අහගෙන, ඌට වෙන කාගෙහරි නම්බර් එකක් දෙනවා කොල් බැක් කරන්න කියලා.

    ඊට පස්සේ ඌම ඒ නම්බර් එකට කෝල් කරලා මම ඉනාම්, පීසා හට් එකෙන් කියලා අරූට කුණු හර්පෙන් බනිනවා. (ඇත්ත ඉනාම් ඒ නම්බර් එකට කෝල් කරන්න කලින්.)

    දැන් තව ටිකකින් ඇත්ත ඉනාම් ඒ නම්බර් එකට කෝල් කරනවානේ අරූට අප්ඩේට් එකක් දෙන්න, එතකොට තමා ආතල් එක තියෙන්නේ.

    මුලින් කෝල් කරපු එකා දෙපැත්ත අවුස්සපු එක කරේ