යකෝ මෙහෙමත් කෙල්ලොන්ට වද දෙනවද?

killershan

Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    wonder if she brought extra clothes with her dat day.. :baffled: i think that kind of rag too harsh coz she was her @ working place . :nerd:

    anyway kellata OK nam apita mokada
    :P
     

    L-Smoker

    Member
    කවුද බන් මේ වේසිගේ පුතාලා දුවලා සෙට් එක.මහ කාලකන්නි සෙට් එකක් නේ.කවුරු වුනත් වීඩියෝ කරලා යූ ටියුබ් දාපු එක වටිනවා.කවුරු හරි පුලුවන් එකෙක් ඕක ඩවුන්ලෝඩ් කරලා තියාගනින්.ඕකට කේස් වැටෙනවා කියලා දැනගත්තාම අයින් කරයි.මූනවල් එක්කම වීඩියෝ එකක් තියෙන එකේ නඩුවක් දැම්මනම් හරි.නැත්නම් ටොප් මැනේජ්මන්ට් එකට කම්ප්ලේන් කලානම් හරි.
    ස්කෑන් කරලා බැලුවද මචන්?
    කෙල්ලෙක්ද කොල්ලෙක්ද?
    :lol:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :lol: dan mekata riduna un tika meka policiyata report karai.
    policiyen kellava genalla meka gana ahai.
    ita passe meka news valata giyama kella kiyai
    mata prasnayak nathnam anek unta mokada kiyala
    ita passe mun tikama me kellava baduwak karai fb ekei hama thanama
    mun me kellata tiyena anukampavata nevi me kaganne, anukampavak tiyenava nam
    baduwak karanne nane ara katunayaka kellavath? porak venna dagala un thami mevata marigena natanne.
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    අපිත් මේ රටවල් වල වැඩ කරනවා. කෙල්ලොත් ඉන්නවා, උන් හොද ෆිට් එකේ වැඩත් කරනවා. හැබැයි මේ වගේ පොන්න වැඩ නං නෑ. වැඩ කරන තැන ෆිට් වෙන්ඩ, සහෝදරයො වගේ වැඩ කරන්න රැග් එක ශෝක් කියන උන් උඹලගේ කෑලි වලට මෙහෙම කරොත් ඔය කියන කථාවම කියනවද?ලොල්.පොන්න වැඩ හොදයි ඉතින් ලංකාවටම.