යකෝ මෙහෙමත් කෙල්ලොන්ට වද දෙනවද?

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
ගොන් ආතල් එකක් නේ..
රැග් කරනවද බන්. අලුතින් ආව කෙල්ලෙක්ට..
 

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    awulak ne ban ekith eken fun ekak gaththane :D office ekaka wedata gihin ponnayo wage inna cheeththa kollo wage nathuwa ohoma fun ekak aran fun eke hema dama set wela yaluwo wage inna office ela ban :D
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ape office eketh birthday eka dawasata b'day eka thiyena eka naanaawa... passe ithin mulu okkotama naa ganna wenawa!!! :D :D :D
    owa ganan ganna epa ban!!!
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    පැන් එශියා බැන්කුවේ සක්කිලි



    http://www.youtube.com/watch?v=TpMRBx2wsSg&feature=youtube_gdata_player

    අයියෝ බන් රැග කාපු කෙල්ලටවත් නැති අමාරැවක් නේ උබට තියෙන්නේ ඒකි නම් ආතල් එකේ ඉන්නවා කොහෙවත් ඉන්න උබටනේ තද වෙලා තියෙන්නේ ...;););)

    ඇත්ත කියපන් මේ උබේ කෙල්ල නේද:P:P:P:P:P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි එතකොට කොල්ලන්ට වද දුන්නට කමක් නැද්ද...??

    අහිංසක කොල්ලො වෙනුවෙන් කතා කරන්න කවුරුත් නෑ...:dull::dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කවුද බන් මේ වේසිගේ පුතාලා දුවලා සෙට් එක.මහ කාලකන්නි සෙට් එකක් නේ.කවුරු වුනත් වීඩියෝ කරලා යූ ටියුබ් දාපු එක වටිනවා.කවුරු හරි පුලුවන් එකෙක් ඕක ඩවුන්ලෝඩ් කරලා තියාගනින්.ඕකට කේස් වැටෙනවා කියලා දැනගත්තාම අයින් කරයි.මූනවල් එක්කම වීඩියෝ එකක් තියෙන එකේ නඩුවක් දැම්මනම් හරි.නැත්නම් ටොප් මැනේජ්මන්ට් එකට කම්ප්ලේන් කලානම් හරි.
     

    al matin

    Banned
    Nov 5, 2015
    202
    10
    0
    kella kamatten fun ekata innawane, nathnam tama rag ekak wenne. yako kellata wada puke amaruwa meke untane :lol: