facebook post එකක තිබිලා දැක්කේ...පස්සේ ගෘප් එකට ගියා පොඩ්ඩක් ඔලුව දාලා බලන්න...ඒක දැක්කම හිනාගියා...

ගෘප් එක තමා "විවාහයෙන් පසු බිරියගෙන් බැට කන්නන්ගේ සංගමය"
https://www.facebook.com/groups/1325720934430863
ඇයි මේ බැඳපු උන් ගෑනුන්ට මෙච්චර බය?
අපේ පවුලේ නෑදෑයෝ, අහල පහල උන් ගත්තම කීපදෙනෙක් ඉන්නවා ගෑනිට බය උන්
හැබැයි ගොඩක් දෙනා බයක් නෑ...පොන්නයෝ වගේ ඔලුව පාත් කරන් ඉන්නෙත් නෑ...පිරිමිකම තියන් ඉන්නවා
අපේ පැත්තේ සමහර ගෑනු බයයි පිරිමියට...
උඹලගේ ගෑනුත් මෙහෙමද?