යකෝ මෙහෙමත් ගෘප් තියනවනේ 😂😂😂

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    facebook post එකක තිබිලා දැක්කේ...පස්සේ ගෘප් එකට ගියා පොඩ්ඩක් ඔලුව දාලා බලන්න...ඒක දැක්කම හිනාගියා...:ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ගෘප් එක තමා "විවාහයෙන් පසු බිරියගෙන් බැට කන්නන්ගේ සංගමය"

    https://www.facebook.com/groups/1325720934430863

    ඇයි මේ බැඳපු උන් ගෑනුන්ට මෙච්චර බය?

    අපේ පවුලේ නෑදෑයෝ, අහල පහල උන් ගත්තම ‌කීපදෙනෙක් ඉන්නවා ගෑනිට බය උන්

    හැබැයි ගොඩක් දෙනා බයක් නෑ...පොන්නයෝ වගේ ඔලුව පාත් කරන් ඉන්නෙත් නෑ...පිරිමිකම තියන් ඉන්නවා

    අපේ පැත්තේ සමහර ගෑනු බයයි පිරිමියට...

    උඹලගේ ගෑනුත් මෙහෙමද?
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    AF9542F8-CC3A-49DE-9918-9621D076F5F3.jpeg
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    පොන්න හුත්තලනේ ඉන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO: පිරිමියෙක් උනාම ඔහොමත් ගෑනුන්ට බයේ ගැහි ගැහී ඉන්න ඔනෙද :ROFLMAO::ROFLMAO::ROFLMAO: තමන්ගෙ වරදකුත් නැත්තං හරියට ගෑනිට සලකනවනං ඔහොම එක එක මගුල් කියෝගෙන ආවොත් කන පොඩිවෙන්න පාරක් නොදී ගෘප් අටවන් දගලන්නේ මොන හුත්තකටද :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    p.s.
    මහින්දයා දවසක් මෙන්න මේකිටත් 👉 @2osama කනට දීලා පැයට දුන්න ගාන මදි කියලා නාහෙන් අඩන්න ගත්තම :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    ගෑනු කියවන එක තමයි එපාම වෙන්නෙ. ගෑනුන්ට ගහන පොන්නයෙක් වෙන්නත් බෑ. ගෑනි කියන දේවල් මොලෙන් ඉග්නෝ කරනව වගේ සීන් එකක් උබලටත් තියෙනවද. වෙන ගෑනුන්ට නෑ. කසාද ගෑනිට විතරයි.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    මම කලින් පුරුෂාධිප්‍යය තියෙන්න ඕනි වගේ මතයක හිටියේ ඒත් දෙන්න දෙන්නාගෙන් කාට බය වුණත් ඒ කසාදෙන් වැඩක් නෑ කියලා දැන් හිතෙන්නේ. මම මේ පිටස්තරයෙක්ගේ කොනෙකින් කියන්නේ තනිකඩ හින්දා.

    ගරු කරන්න ගෑණු පිරිමි කියලා භේදයක් නෑ.
    පුරුෂාධිපත්‍යය , කාන්තා ආධිපත්‍ය හරි තියෙන්න ඕනි නෑ. ඕවා යල් පැනපු දේවල්. මොලේ පාවිච්චි කරලා දෙන්නට දෙන්නා තේරුම් අරන් දේවල් කැපකරලා බෙදා හදාගෙන ජීවත් වෙන්න දැනගන්න ඕනි දෙගොල්ලොම.

    කාන්තාවට හා පිරිමියාට කියලා බෙදලා පෙන්නන්න පුළුවන් දේවල් තියෙනවා. ඒත් මුලිකම අවශ්‍යතා ගත්තාම එහෙම බෙදන්න බෑ නේ ද? ගරුත්වය, ආදරය , කරුණාවෙන් සලකනවා වගේ දේවල් ගැහැණු පිරිමි කියලා බෙදලා තියන්න පුළුවන් ද? ගැහැණු කියන්නෙත් මනුෂ්‍යය ජාතියේම තමයි ඉතින් අපිට වගේම හැගීම් දැනීම් තියෙනවා. සමහර අවුල් චාටර් කපටි ගති නම් තියෙනවා ඉතින් සමහරුන්ට නෑ කියන්නේ නෑ. ඒත් ඒක ඒ අයව පල්ලේහාට දාන්න හේතුවක් කරගන්න බෑ. මොකද සමහර පිරිමිත් අවුල් විදියට හැසිරෙනවා නේ.
     
    :yes::yes::yes:
     
    • Like
    Reactions: B.Chat

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,791
    2
    15,532
    113
    මේවා කිව්වාම සමහරුන්ට තරහ යයි ඉතින්. තමන්ගෙ ගෑනිට හරියට හුකන්ඩ ඉගෙන ගනින් බං. හැමදාම ඕන නෑ, හැබැයි අඩුම සතියකට දෙකකට සැරයක්වත්. කසාද ජීවිතේ ප්‍රශ්න 90% ක් එතනින් ඉවරයි. හරියට හුකා ගන්න ගෑනු අනිත් වෙලාවට කෑ ගහන්නෙත් නෑ, බනින්නෙත් නෑ, කියවන්නෙත් නෑ.

    ගෑනු ඔය තොපි කියන සේරම කරන්නෙ හරියට හුකා ගන්න නැති වුණාම බං. කොච්චර නෑ කිව්වත් අ‍ැත්ත එ‍්කයි. හරියට හුකනවා කියන්නෙ දෙකට නමාගෙන පැයක් විතර පිටි කොටන එකම නෙවෙයි. එ‍්කි අ‍ාස දෙයක් හරියට කරලා, මුළු අ‍ැඟටම අවධානෙ දීලා පරිපූර්ණ අත්දැකීමක් දෙන එක. එ‍්ක හැමෝටම එකම විදිහට කරලා හරි යන්නෙත් නෑ. තමන්ගෙ එකී අ‍ාස විදිහ අඳුරගෙන එ‍් විදියට කරපන්.

    තමන්ට වැඩේ බෑම නම් අඩු ගාණෙ කතා කරලා පුළුවන් එකෙක්ටවත් දවසකට එ‍්කිව සෙට් කරලා දියන්. (ගේ අ‍ැතුළෙදි උපරිම කුපාඩි, හැබැයි දොරෙන් එළියට බැහැපු ගමන් උඹලගෙ privacy එක ඉස්මුදුනෙන් රකින එකෙක්ට) ඔය මිනී මැරුම්, නඩු හබ, නඩත්තු ගෙවිලි මොනවත් නැතිව ලස්සනට ගොඩක් ප්‍රශ්න විසඳෙයි.
     
    aj1

    Active member
  • Jan 23, 2007
    116
    70
    28

    උඹ දන්න තරම තමයි.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තමන්ට වැඩේ බෑම නම් අඩු ගාණෙ කතා කරලා පුළුවන් එකෙක්ටවත් දවසකට එ‍්කිව සෙට් කරලා දියන්. (ගේ අ‍ැතුළෙදි උපරිම කුපාඩි, හැබැයි දොරෙන් එළියට බැහැපු ගමන් උඹලගෙ privacy එක ඉස්මුදුනෙන් රකින එකෙක්ට) ඔය මිනී මැරුම්, නඩු හබ, නඩත්තු ගෙවිලි මොනවත් නැතිව ලස්සනට ගොඩක් ප්‍රශ්න විසඳෙයි.
    Black Man Waiting GIF by Everdale
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    ආතල් එකට හදපු ගෘප් එකක් වගේ... නිකන් ටයිටල් එක විතරයි. ජෝක් යන්නෙ ඒකෙ....
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    මේවා කිව්වාම සමහරුන්ට තරහ යයි ඉතින්. තමන්ගෙ ගෑනිට හරියට හුකන්ඩ ඉගෙන ගනින් බං. හැමදාම ඕන නෑ, හැබැයි අඩුම සතියකට දෙකකට සැරයක්වත්. කසාද ජීවිතේ ප්‍රශ්න 90% ක් එතනින් ඉවරයි. හරියට හුකා ගන්න ගෑනු අනිත් වෙලාවට කෑ ගහන්නෙත් නෑ, බනින්නෙත් නෑ, කියවන්නෙත් නෑ.

    ගෑනු ඔය තොපි කියන සේරම කරන්නෙ හරියට හුකා ගන්න නැති වුණාම බං. කොච්චර නෑ කිව්වත් අ‍ැත්ත එ‍්කයි. හරියට හුකනවා කියන්නෙ දෙකට නමාගෙන පැයක් විතර පිටි කොටන එකම නෙවෙයි. එ‍්කි අ‍ාස දෙයක් හරියට කරලා, මුළු අ‍ැඟටම අවධානෙ දීලා පරිපූර්ණ අත්දැකීමක් දෙන එක. එ‍්ක හැමෝටම එකම විදිහට කරලා හරි යන්නෙත් නෑ. තමන්ගෙ එකී අ‍ාස විදිහ අඳුරගෙන එ‍් විදියට කරපන්.

    තමන්ට වැඩේ බෑම නම් අඩු ගාණෙ කතා කරලා පුළුවන් එකෙක්ටවත් දවසකට එ‍්කිව සෙට් කරලා දියන්. (ගේ අ‍ැතුළෙදි උපරිම කුපාඩි, හැබැයි දොරෙන් එළියට බැහැපු ගමන් උඹලගෙ privacy එක ඉස්මුදුනෙන් රකින එකෙක්ට) ඔය මිනී මැරුම්, නඩු හබ, නඩත්තු ගෙවිලි මොනවත් නැතිව ලස්සනට ගොඩක් ප්‍රශ්න විසඳෙයි.
    උඹ වගේ ‌නඟින්නැති පොන්නයින්ගේ උපදෙස් අහලා අන්තිමට ඩිවෝස් එක දෙයි
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මම ගෑණිට බයත් නෑ ගෑණි මට බයත් නෑ. මොන මගුලකටද බං බයෙන් පවුල් කන්නේ