යකෝ මෙහෙමත් හිගන්නු .අපිනෙ හිගන්නු
මචංලා මගේ යාලුවෙක්ට සුකන වැඩක් වෙලානෙ පෑලියගොඩ හන්දියෙදි .
ඌට තියෙන්නෙ ස්ටාලට් එකක් .මොඩිෆයි කරල සුපිරියට තියාගෙන ඉන්නව . මූ හන්දියෙ කලර්ලයිට් වල නවත්තගෙන ඉන්නකොට හිගන්නෙක් ඇවිත් ග්ලාස් එකට තට්ටු කරාලු . මූ ගනන් ගත්තෙ නෑලු . ඒත් අරූ දිගටම තට්ටු කරල වීදුරුව පාත් කරන්න කියල .මූත් පාත් කරල 
ඒපාර අර හිගන්න අහනවලු මහත්තය කාර් එක විකුනනවද කියල
අරූ කියල නෑ ඇයි කියල . නෑ මහත්තය මාත් මේ ජාතියෙ එකක් ගන්න හොයනව .මහත්තය කොහෙන්ද මොඩිෆයි කරේ කියල 