යකෝ මෙහෙමත් හිගන්නු .අපිනෙ හිගන්නු

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යකෝ මෙහෙමත් හිගන්නු .අපිනෙ හිගන්නු

    මචංලා මගේ යාලුවෙක්ට සුකන වැඩක් වෙලානෙ පෑලියගොඩ හන්දියෙදි .:shocked: ඌට තියෙන්නෙ ස්ටාලට් එකක් .මොඩිෆයි කරල සුපිරියට තියාගෙන ඉන්නව . මූ හන්දියෙ කලර්ලයිට් වල නවත්තගෙන ඉන්නකොට හිගන්නෙක් ඇවිත් ග්ලාස් එකට තට්ටු කරාලු . මූ ගනන් ගත්තෙ නෑලු . ඒත් අරූ දිගටම තට්ටු කරල වීදුරුව පාත් කරන්න කියල .මූත් පාත් කරල :cool:
    ඒපාර අර හිගන්න අහනවලු මහත්තය කාර් එක විකුනනවද කියල :sorry::sorry: අරූ කියල නෑ ඇයි කියල . නෑ මහත්තය මාත් මේ ජාතියෙ එකක් ගන්න හොයනව .මහත්තය කොහෙන්ද මොඩිෆයි කරේ කියල :lol::lol::lol::lol::lol::lol:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    thattu karanna aththe salli illanna, dun nathi nisa thama ube yaluwawa higannata dala katha karala thieynne. :lol::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සෙක් වෙන්ඩ ඇති බන්...උබටත් ඊට වඩා පිස්සු...පිස්සො කියන ඒව අහගෙන තෙර්ඩ් දාන්ඩ.. :lol::lol:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    පිස්සෙක් වෙන්ඩ ඇති බන්...උබටත් ඊට වඩා පිස්සු...පිස්සො කියන ඒව අහගෙන තෙර්ඩ් දාන්ඩ.. :lol::lol:

    උඹ නොසෑහෙන්න රටේ ලෝකේ සමාජේ එක්ක තරහකින් ඉන්න එකෙක්නෙ බං..!!

    ඌ ආතල් එකක් ගන්න ත්‍රෙඩ් එකක් දැම්ම ඌට පිස්සා කියල බැනල දාන්න තරම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ නොසෑහෙන්න රටේ ලෝකේ සමාජේ එක්ක තරහකින් ඉන්න එකෙක්නෙ බං..!!

    ඌ ආතල් එකක් ගන්න ත්‍රෙඩ් එකක් දැම්ම ඌට පිස්සා කියල බැනල දාන්න තරම්

    මම නම් දැම්මෙ විහිලුවට හිනා වෙලා..උබට තමයි දිරෝ ගන්ඩ බැරුව ගිහින් තියෙන්නෙ.. ...ලොල්...වෙන තෙර්ඩ් වලදි ඉරා ගත්ත ඒව මේවගෙදි පියෝ ගන්ඩ බලන්ඩ එපා...ඒකකට වරෙන් කියල දෙන්නම්..:lol::lol:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    මම නම් දැම්මෙ විහිලුවට හිනා වෙලා..උබට තමයි දිරෝ ගන්ඩ බැරුව ගිහින් තියෙන්නෙ.. ...ලොල්...වෙන තෙර්ඩ් වලදි ඉරා ගත්ත ඒව මේවගෙදි පියෝ ගන්ඩ බලන්ඩ එපා...ඒකකට වරෙන් කියල දෙන්නම්..:lol::lol:

    එසේය දේවයන් වහන්ස.......නාපන් පුතා එහෙනම් මේ ත්‍රෙඩ් එකෙත් අනිත් ව වගේම
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පිස්සෙක් වෙන්ඩ ඇති බන්...උබටත් ඊට වඩා පිස්සු...පිස්සො කියන ඒව අහගෙන තෙර්ඩ් දාන්ඩ.. :lol::lol:

    පිස්සො කොහෙද බන් අද බැලුම්ගලේ බස්වල සින්දු කියන ගෑනියෙක් කිව්ව දවසට පන්දාහක් හයදාහක් විතර ආදායමක් තියනව කියල . ඒක අහගෙන ඉන්න කොට තමා මේක මතක් උනේ :cool::cool:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම නම් දැම්මෙ විහිලුවට හිනා වෙලා..උබට තමයි දිරෝ ගන්ඩ බැරුව ගිහින් තියෙන්නෙ.. ...ලොල්...වෙන තෙර්ඩ් වලදි ඉරා ගත්ත ඒව මේවගෙදි පියෝ ගන්ඩ බලන්ඩ එපා...ඒකකට වරෙන් කියල දෙන්නම්..:lol::lol:

    :love::love::yes::yes:

    මන් දැකල තියෙන්නේ එරෝසන් ගේ විතරයි ඒ හොඳ ගතිගුනේ
    එක ත්‍රඩ් එකක කියපු දේ එතනම් ඉවරයි අයි වෙන ඒවගේ කියන්න යන්නේ නැ
    සමහරක් කේස් වලදී ඇරෙන්න
    අනික උ මෙච්චරකල් අහපු බැනුම් කුණුහරුප හැටියට කාගෙන්වත් පෞද්ගලිකව පලි ගන්න යන්නේ නැතුව තමන්ගේ පාඩුවේ ඉන්න එක නියම මහ්ට්මා ගතිගුණයක් :cool::cool:

    බයියෝ vs ටෝයියෝ
    මන් එක ටෝයියෙක්වත් එහෙම හැසිරෙනවා දැකල නැහැ
     
    • Like
    Reactions: erozan

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මම නම් දැම්මෙ විහිලුවට හිනා වෙලා..උබට තමයි දිරෝ ගන්ඩ බැරුව ගිහින් තියෙන්නෙ.. ...ලොල්...වෙන තෙර්ඩ් වලදි ඉරා ගත්ත ඒව මේවගෙදි පියෝ ගන්ඩ බලන්ඩ එපා...ඒකකට වරෙන් කියල දෙන්නම්..:lol::lol:
    :D:D:D
     
    :eek::eek: