යකෝ මෙහෙමත් හිගන්නු .අපිනෙ හිගන්නු

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පිස්සෙක් වෙන්ඩ ඇති බන්...උබටත් ඊට වඩා පිස්සු...පිස්සො කියන ඒව අහගෙන තෙර්ඩ් දාන්ඩ.. :lol::lol:

    :rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    හිගන්නෝ මාසෙට 60,000ක් වගේ හොයනවා කවුරු මොනවා කිව්වත්. මන්නං දැන් සල්ලි දෙන්නේ නෑ ඕකුන්ට :no:
     
    • Like
    Reactions: skymicro

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    :love::love::yes::yes:

    මන් දැකල තියෙන්නේ එරෝසන් ගේ විතරයි ඒ හොඳ ගතිගුනේ
    එක ත්‍රඩ් එකක කියපු දේ එතනම් ඉවරයි අයි වෙන ඒවගේ කියන්න යන්නේ නැ
    සමහරක් කේස් වලදී ඇරෙන්න
    අනික උ මෙච්චරකල් අහපු බැනුම් කුණුහරුප හැටියට කාගෙන්වත් පෞද්ගලිකව පලි ගන්න යන්නේ නැතුව තමන්ගේ පාඩුවේ ඉන්න එක නියම මහ්ට්මා ගතිගුණයක් :cool::cool:

    බයියෝ vs ටෝයියෝ
    මන් එක ටෝයියෙක්වත් එහෙම හැසිරෙනවා දැකල නැහැ

    එරෝසන් ඔච්චරම සුදු චරිතයක් නොවෙයි ඔබ සිතන ව්දිහට....:no:තවද අප වැනි බයියෝත් ටොයියෝත් නොවන සැනසුම් සුසුම් හෙලන පිරිසක්ද එකලිරියේ සිටී.බයියන් අපිව පහත් ආකාරයෙන් ටොයියන්ට ලගු කරයි.එරෝසන් වැනි බයියන්ගේ පදනමක් නැති තර්ක තම මතයම හරී කීම අපට විහිලුදනවන සුලුය.අපට පෙනෙන ආකාරයට ටොයියන්ට වඩා බයියන්ගේ භාශා හැසිරවීම මදිකම,සිතීමේ හැකියාවනොමැතිකම,අන් මත ඉවසීමට ඇති නොහැකියාව,ඉක්මන් කේන්තිය,සෙක්ශුවල් ඩිස්ක්‍රිමිනේශන් වැඩිය.

    තුන් පාරක් වටේ ගිහිල්ලා වට්ටිය ඔලුවෙතියාගෙන පස්සෙන් පස්සට ගිහින් පිටවෙන්න පින්වත.......!!!
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මෝඩ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්
    බයියෝ කිව්වහම = මෝඩයෝ කියන පිරිසකුත් ඉන්න්ව්වා
    එත් එක එකාගේ දෙෂප්ලානේ අනුව උ මෝඩයෙක් කියනව නම් උ තමයි නොම්මර එකේ මෝඩයා

    ඕන දෙකින් ගන්න ඕන ඩේ අරගෙන නැති ඩේ බැහැර කරපුවම ඉවරයි
    එරෝසන් ගොඩක් වෙලවට වැරදි ඇති
    අඩු වාර ගණනාවකදී හරි වෙලත් ඇති

    එත් මන් දැක්කේ උගේ අර මනුස්ස ගතිය විතරයි
    අනික් ඩේ හරි හෝ වැරදි හෝ තමන්ගේ මතේ කෙලින්ම කියන එක

    එහෙනම් එරෝසන් මටත් බනින්න එපාය
    මාත් උගේ මතේට සැහෙන ප්‍රතිවිරුද්ද මතෙක ඉන්නේ

    උ උබල කියන ඩේ අහන්නේ නැ කියල කුණුහරුපෙන් අමතන කොට ඉතින් උත් ඒ විදියට හැසිරෙනවා ඇති

    ආහ
    මන් කිවේ එරෝසන් ගැන විතරයි උඹ බහුව්චනෙනේ දෙන්නේ මොකද
    මන් කිවේ නා එළකිරියේ ඉන්න සේරම මහින්ද වාදීන් හරිය කියල
     
    Last edited:

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    මෝඩ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්
    බයියෝ කිව්වහම = මෝඩයෝ කියන පිරිසකුත් ඉන්න්ව්වා
    එත් එක එකාගේ දෙෂප්ලානේ අනුව උ මෝඩයෙක් කියනව නම් උ තමයි නොම්මර එකේ මෝඩයා

    ඕන දෙකින් ගන්න ඕන ඩේ අරගෙන නැති ඩේ බැහැර කරපුවම ඉවරයි
    එරෝසන් ගොඩක් වෙලවට වැරදි ඇති
    අඩු වාර ගණනාවකදී හරි වෙලත් ඇති

    එත් මන් දැක්කේ උගේ අර මනුස්ස ගතිය විතරයි
    අනික් ඩේ හරි හෝ වැරදි හෝ තමන්ගේ මතේ කෙලින්ම කියන එක

    එහෙනම් එරෝසන් මටත් බනින්න එපාය
    මාත් උගේ මතේට සැහෙන ප්‍රතිවිරුද්ද මතෙක ඉන්නේ

    උ උබල කියන ඩේ අහන්නේ නැ කියල කුණුහරුපෙන් අමතන කොට ඉතින් උත් ඒ විදියට හැසිරෙනවා ඇති

    ආහ
    මන් කිවේ එරෝසන් ගැන විතරයි උඹ බහුව්චනෙනේ දෙන්නේ මොකද
    මන් කිවේ නා එළකිරියේ ඉන්න සේරම මහින්ද වාදීන් හරිය කියල

    එරෝසන් එක අතකින් හොදයි ඒක ඇත්ත....හැබැයි හිටපු ගමන් නට් පුක් වෙන්න තද වෙනවා..,අපෝ බහුතරයක් අපේ අය කුනුහර්ප කියන්නෙ නෑ.අපි ඇල්වතුරත් නිවලයි බොන්නේ.විහිලුවක් කලේ ගනන් ගන්න එපා බ්‍රෝ...:Pටොයි බයි සීන් ඇතිවෙලා ඉන්නෙ.:angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එරෝසන් එක අතකින් හොදයි ඒක ඇත්ත....හැබැයි හිටපු ගමන් නට් පුක් වෙන්න තද වෙනවා..,අපෝ බහුතරයක් අපේ අය කුනුහර්ප කියන්නෙ නෑ.අපි ඇල්වතුරත් නිවලයි බොන්නේ.විහිලුවක් කලේ ගනන් ගන්න එපා බ්‍රෝ...:Pටොයි බයි සීන් ඇතිවෙලා ඉන්නෙ.:angry:

    ඔය බම්බුවේ දේශපාලන රෙද්දවල් ඕනෙම නැ බන්
    උගේ වැඩේ ඉතින් ඒවාට යන එක
    එක උගේ වැඩක් නේ
    මන් එහෙම අවුලකින් නෙමේ බන් ඉනේ :rolleyes::rolleyes::P:P
    මමනම් ඒ එක රෙද්දකටවත් යන්නේ නැ බන්
    ඔය පර හැත්තෑ දෙගොල්ලොම එකයි
    රටේ මේ ප්‍රශ්නේ දුරදිග ගෙනිච්චේත් උන්
     
    Last edited:

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඔය බම්බුවේ දේශපාලන රෙද්දවල් ඕනෙම නැ බන්
    උගේ වැඩේ ඉතින් ඒවාට යන එක
    එක උගේ වැඩක් නේ
    මන් එහෙම අවුලකින් නෙමේ බන් ඉනේ :rolleyes::rolleyes::P:P
    මමනම් ඒ එක රෙද්දකටවත් යන්නේ නැ බන්
    ඔය පර හැත්තෑ දෙගොල්ලොම එකයි
    රටේ මේ ප්‍රශ්නේ දුරදිග ගෙනිච්චේත් උන්

    ඇත්ත..... ජය ශ්‍රී සහෝ......!!!
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇත්ත..... ජය ශ්‍රී සහෝ......!!!
    එල එල බන්
    11.gif
    11.gif