යකෝ මේ යන විදියට අනුරයියට 50% නැතිවෙයිද?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,715
    16,932
    113
    Kaduwela, Maharagama, Homagama, Kasbawa, Kotte, gampaha, kaluthara, kurunagala pathi wala thama yako sinhalayo inne
    Poddak hitapan ewwage results enakan
    Sajiyatha thmabiyangei demalungei chanda walin dinanna denne na yako sinhalu
    Poddak iwasala hitapalla!!!
     
    • Wow
    • Haha
    Reactions: VASSA and nalin0001

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,715
    16,932
    113
    Kaduwela mahanagara sabhawe results daapan hutto ikmanta. Colombo district eke lokuma chanda tiyenne kaduwela.
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    තියනවා බං අනුර දිනලා ඉවරයි. සුබ පතලත් ඉවරයි.මාධ්‍යයට නිකුත් කරන්නෙ හෙමින්
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    සාමාන්‍ය ජනතාව TV ඒකේ බැලුවට, දැනටම අනුර දිනලා දිවුරුම් දීමත් ලෑස්ති කරනවා.. රිසාල්ට් ඒක පරක්කු කරන්නෙ Shock ඒක හිමීට Denna..