මමත් ගෝටට තමයි චන්දේ දුන්නේ
මේවාගේ සීන් වෙයි කියල බලාපොරොත්තු උනේ නෑ අපේ හාමුදුරුවනේ
ආයෙනම් චන්ද දාන්න යන්නේ නෑ.
මේවාගේ සීන් වෙයි කියල බලාපොරොත්තු උනේ නෑ අපේ හාමුදුරුවනේ
ආයෙනම් චන්ද දාන්න යන්නේ නෑ.


උඹත් කොච්චර කෑගැහුවත් ඕක උඹටත් තේරෙනවාලබන පාරත් සිරාව ගෙනෙල්ල පොදු අපේක්ශකය කරල, මෝඩ සජියට වඩා නම් මිනිහ චන්ද ගන්නව![]()
දැන් ඉන්න පඹයා මෙච්චර කල් තම්බින්ටයි කුඩ්ඩන්ටයි උකදීපු එක ඇරෙන්න වෙන මොනවද කොරේ කියපන්ලබන පාරත් සිරාව ගෙනෙල්ල පොදු අපේක්ශකය කරල, මෝඩ සජියට වඩා නම් මිනිහ චන්ද ගන්නව![]()
ඔව් ඒක ඇත්තලබන පාරත් සිරාව ගෙනෙල්ල පොදු අපේක්ශකය කරල, මෝඩ ගෝටාට වඩා නම් මිනිහ චන්ද ගන්නව![]()

mechara kal main paksha deela vadak wune na. wensakta ekka jvp deepan kiwwa 88,89 payyak kiyanwanaමං ගිය පාර දුන්නේ අනුරට. ඌ විතරයි හරියට වැඩි පිළිවෙලක් කිව්වේ. බූරු පුතානෝයි, නන්දරෙයි දෙන්නම කිව්වේ නිකං දෙන දේවල් ලිස්ට් එකක් විතරයි. ගොඩක් උන්ට ඒ දවස් වල රණවිරු ගායයි, සිංහල ගායයි හැදුනනේ.
දැන් එතකොට සජියාද මොළකාරයහිටපු මෝඩම මනුස්සයට චන්දේ දීලා කෙල උනාට පස්සේ කියනවා ආයෙනම් කාටවත් චන්දේ දාන්නේ නෑලු. ඔහෙම කියලා තමයි 2024 නාමලයට කතිරේ ගහන්නේ.