යකෝ මෛත්‍රී සුපිරිනේ බලන් යද්දී

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මමත් ගෝටට තමයි චන්දේ දුන්නේ :baffled:
    මේවාගේ සීන් වෙයි කියල බලාපොරොත්තු උනේ නෑ අපේ හාමුදුරුවනේ :(

    ආයෙනම් චන්ද දාන්න යන්නේ නෑ.:yes:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඊලගපාර සිරාට බලය දෙමු ආයෙත්
    ඊට පස්සෙ ඌ වැඩක් නෑ කියලා 2030දි රාජපක්ෂ කෙනෙක් බලයට ගේමු
    ඕනනෙ ඉස්සර ඉදන්ම උනේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    හිටපු මෝඩම මනුස්සයට චන්දේ දීලා කෙල උනාට පස්සේ කියනවා ආයෙනම් කාටවත් චන්දේ දාන්නේ නෑලු. ඔහෙම කියලා තමයි 2024 නාමලයට කතිරේ ගහන්නේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,006
    113
    robert-de-niro-disappointed.gif
     
    • Like
    • Sad
    Reactions: kinkon and Any.key

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලබන පාරත් සිරාව ගෙනෙල්ල පොදු අපේක්ශකය කරල, මෝඩ සජියට වඩා නම් මිනිහ චන්ද ගන්නව🤭🤭
    දැන් ඉන්න පඹයා මෙච්චර කල් තම්බින්ටයි කුඩ්ඩන්ටයි උකදීපු එක ඇරෙන්න වෙන මොනවද කොරේ කියපන්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    මං ගිය පාර දුන්නේ අනුරට. ඌ විතරයි හරියට වැඩි පිළිවෙලක් කිව්වේ. බූරු පුතානෝයි, නන්දරෙයි දෙන්නම කිව්වේ නිකං දෙන දේවල් ලිස්ට් එකක් විතරයි. ගොඩක් උන්ට ඒ දවස් වල රණවිරු ගායයි, සිංහල ගායයි හැදුනනේ.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,158
    10,012
    113
    මං ගිය පාර දුන්නේ අනුරට. ඌ විතරයි හරියට වැඩි පිළිවෙලක් කිව්වේ. බූරු පුතානෝයි, නන්දරෙයි දෙන්නම කිව්වේ නිකං දෙන දේවල් ලිස්ට් එකක් විතරයි. ගොඩක් උන්ට ඒ දවස් වල රණවිරු ගායයි, සිංහල ගායයි හැදුනනේ.
    mechara kal main paksha deela vadak wune na. wensakta ekka jvp deepan kiwwa 88,89 payyak kiyanwana
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    ලෝකෙන්ම ලොකුම මෝඩ චන්ද දායකයෝ ඉන්නේ ලංකාවේ බං. මෙච්චර නිදහස් සාධාරණ මැතිවරණ ක්‍රමයක් තිබිලත් ඒකෙන් ප්‍රෙයෝජන ගන්නැති මෝඩ හැත්ත. හැම පාරම තම තමන්ගේ වහල් ස්වාමිවරුන්ට කතිරෙ ගහලා උන්ගෙන් පුක් පාර කාකා ඉන්නවා.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හිටපු මෝඩම මනුස්සයට චන්දේ දීලා කෙල උනාට පස්සේ කියනවා ආයෙනම් කාටවත් චන්දේ දාන්නේ නෑලු. ඔහෙම කියලා තමයි 2024 නාමලයට කතිරේ ගහන්නේ.
    දැන් එතකොට සජියාද මොළකාරය