යකෝ සින්ගපුරුවේ

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඔය සින්ගාවලද බොකදාලා හෝදනවද එහෙ වතුර වලින්😐
    50/50 වගේ තමයි.
    සමහර තැන් වල තියෙනවා. සමහර තැන් වල නැ.

    අඩේ එහෙමද සීන් එක?????
    මටත් යන්න තියෙනවා පොඩි වැඩ වගේකට☹️
    පොඩි වැඩක් ඉතින් හොටෙල් තමයි.
    මාසක් දෙකක් නම් hmlet, cove තමයි. ටිකක් ගණන්.
    අර්ජුන අයියව contact කරගන්න බැලුවේ නැද්ද ?
    මහේන්ද්‍රන් ද ? :rolleyes:
    ------ Post added on Jun 19, 2022 at 8:47 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    ජොබ් එකක් හොයාගත්තට වඩා අමාරුයිනේ ඉන්න තැනක් හොයන එක
    Welcome to the world putha. If you want to stay in a single room will cost around 1000 or if you want a full apartment think you need to spend least 2500+

    Oka tama kiyanne single nam least 7.5k wath natuwa gihin wadak ne kiyala.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,121
    9,969
    113
    mamth singa yanna try karala ehe expense wadi hinda dubai pana gatha. room charge ahuwa kalanthe dala danawa
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    ehe bidet neh, mama hardware store ekakin gas batayak aran, tap ekata gahala passa heduwe singapore water walin, maru experience eka
    මට දවසක් හෙන බොක බරක් ඇවිත් ගියා උන්ගෙ ඔෆිස් එකක ටොයිලට් එකකට හෙන අමාරුවෙන් ගියේ හොද එකක් දාන්න. උකා ගියාම වතුර නෑ. 😁😁😁😁 බොක බරත් කොහෙන් ගියාද නෑ ඒක දැකලා. වෙලාව හොදයි නැත්නම් පිහිදාගෙන එන්න වෙනවා. 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: senewimala1988

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    සිංගප්පුරුවේ ලිමිටඩ් resource එක තමයි ඉඩකඩ. ඉල්ලුම ගොඩක් වැඩි දෙයක්. ජොබ් නම් එක එක අහු මුළු වල ඕන තරම් තියෙනවා.
    පඩිය 10k ට උඩින් වත් යනවනම් condo එකක් අරං ආතල් එකේ ඉන්න එක වැඩි අවුලක් නැහැ. එහෙම නැති ලංකාවේ ගොඩක් එවුන් ඉතිං කරන්නේ 7-8දෙනා සෙට් වෙලා HDB අරං එකට වැටිලා ඉන්න එක තමයි.

    මට දවසක් හෙන බොක බරක් ඇවිත් ගියා උන්ගෙ ඔෆිස් එකක ටොයිලට් එකකට හෙන අමාරුවෙන් ගියේ හොද එකක් දාන්න. උකා ගියාම වතුර නෑ. 😁😁😁😁 බොක බරත් කොහෙන් ගියාද නෑ ඒක දැකලා. වෙලාව හොදයි නැත්නම් පිහිදාගෙන එන්න වෙනවා. 🤣🤣🤣🤣

    ඕක සිංහලුන්ට වෙන අවුලක්. හැමදාම කරන්න බැහැ ඉතිං. දවසක පිහාදාගන්න වෙනවා.
    ------ Post added on Jun 19, 2022 at 11:26 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,683
    9,339
    113
    USA wala ekake kiuwa unge apartment rent eka 45% wadi unaa kiyala tika kalayakin :baffled:

    Loke koheth bung housing kiyana eka karima issue ekake hama ekatama ada kaledi :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    සිංගප්පුරුවේ ලිමිටඩ් resource එක තමයි ඉඩකඩ. ඉල්ලුම ගොඩක් වැඩි දෙයක්. ජොබ් නම් එක එක අහු මුළු වල ඕන තරම් තියෙනවා.
    පඩිය 10k ට උඩින් වත් යනවනම් condo එකක් අරං ආතල් එකේ ඉන්න එක වැඩි අවුලක් නැහැ. එහෙම නැති ලංකාවේ ගොඩක් එවුන් ඉතිං කරන්නේ 7-8දෙනා සෙට් වෙලා HDB අරං එකට වැටිලා ඉන්න එක තමයි.

    ඕක සිංහලුන්ට වෙන අවුලක්. හැමදාම කරන්න බැහැ ඉතිං. දවසක පිහාදාගන්න වෙනවා.
    ------ Post added on Jun 19, 2022 at 11:26 PM
    USA wala ekake kiuwa unge apartment rent eka 45% wadi unaa kiyala tika kalayakin :baffled:

    Loke koheth bung housing kiyana eka karima issue ekake hama ekatama ada kaledi :(
    Lot of people used to live in Malaysia and commute daily to work in SG. Malaysia the prices are quite low. But when covid hit and the border got closed the demand increased and because of that the prices rose. They haven't still come down and this will take sometime to come down because only recently did SG start accepting tourist.

    Also you can get a good 2 bedroom appartment for less that 3k. So if you keep around another 1K for food and another 1.5k for other shit you should be good to live there with around 6K (little savings). these places will be far from the city but since their public transport is superb you should easily be able to commute.

    If you want to live in the premium locations you will have to probably pay around 5K+ for complete apartments.
     
    • Like
    Reactions: Batfleck and acryan

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mama dakka hoda apartment ekak 1500 SGD, private loku room ekath ekka with dining and etc.. have pool and etc.. awlak nehe, hebei 1 room ewa tiyenawa 600-700 with ac, with fan ekata 500 wage, natnan sharing wage
    Ita aduwen karaganna puluwan. But you have to share the apartment machan. Privacy onam, I mean complete appartment minimum 2000-2500 wage yanawa. SG patta expensive. MRT langa patta ganan.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    mama dakka hoda apartment ekak 1500 SGD, private loku room ekath ekka with dining and etc.. have pool and etc.. awlak nehe, hebei 1 room ewa tiyenawa 600-700 with ac, with fan ekata 500 wage, natnan sharing wage
    Single bedroom and shit might be cheap. But these places also might far from MRTs and the city. that makes it cheaper.